machoooooooooo alertpay walin barida ban ?????????????

machan matat prashna wagayak hv..
1.api gennaganna hama item ekakatama tax wadinawada??
2.ema wadinawa nam ewa pay karanne mehedi da??
3.etakota item eka gedaratama enne nadda??

hariyatama me item 1ta wadiwi kiyala kiyanna amarui.
size eka podi nam value 1 wadi ewata unath tax natuwa gedaratama enna puluwan. 




ethanadi packing kadanawa,

සුදු මහත්තයා;9473125 said:mata prashna 2k tiyenawa.
1. dapu bid 1k cancel karanne kohomada ? ehema karata awlak nadda ?
2. Bid karaddi automaticaly ape bid ekata wada wadi bid ekak watenne kohomada ?

1 . Seller ta tak gala PM ekak yawanna
habai seller kamathi nam witharai eka cancel karanna
2. Bid ekakata godak kattiya balan innawa..so api damma gaman anik ekkenath danawa..ekai
Tip : wait for last 10 seconds and make a bid lil bit higher than next highest bid![]()


දවස් 3 කට පස්සෙ බැංකුවෙන් call කරලා ID Copy 1ක් ඉල්ලුවනෙ
1) මුලින්ම මේන්න මේ වගෙ form එකක් සම්පත් බැංකුවෙන් අරන් fill කරන්න (හැබැයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕන )
DownloadCode:http://www.sampath.lk/webcardapplic.xls
2)වැඩි විස්තර දාන්න ඕන නෑ..සාමාන්‍ය form එකක් fill කරනවා වගෙ පුරවන්න..ආදායම් විස්තර මුකුත් ඕන නෑ
3)ඊට පස්සෙ bank එකට ගිහින් සාමාන්‍ය සල්ලි බැර කරන slip එකක් අරන් ඒකෙ name, id number එක ලියලා රු.2500ක් deposit කරන්න( counter එකේ ඉන්න අක්කා කෙනෙක්ගෙන් අහන්නකො වැඩි විස්තර)
4)සුමානෙකින් වගෙ card එක එනවා...ඊට පස්සෙ එකට paypal account ගිහින් card එක connect කරන්න visa card එකක් හැටියට
5)card එක paypal එකට connect කරද්දි unique no එකක් අහනවා..(මට ඒකෙ නම මතක නෑ) බැංකුවේ card center එකට කතා කරලා අපෙ web card no එක දීල ඒ නොම්මරෙ ඉල්ලගෙන enter කරන්න
6)සමහර වෙලාවට error එකක් එනවා card එක invalid කියලා..එතකොට ආයෙ bank එකට කතා කරල කියන්න card එක activate කරන්න කියලා..එතකොට හරි
දැන් ඔන්න web card එකේ වැඩේ හරි




5)card එක paypal එකට connect කරද්දි unique no එකක් අහනවා..(මට ඒකෙ නම මතක නෑ) බැංකුවේ card center එකට කතා කරලා අපෙ web card no එක දීල ඒ නොම්මරෙ ඉල්ලගෙන enter කරන්න
Paypal eke CSC ekak illanawa,mama card center 1 ta call kara..
un kiyanawa CSC kiyala ekak ne... CVV 1 Card 1 gathapu bankuwen ganna kiyala.......[/CENTER]

පැටියා;9579455 said:මචං HNB Branch 2කින් savings Account 2ක් අරින්න බැරිද?![]()



Paypal eke CSC ekak illanawa,mama card center 1 ta call kara..
un kiyanawa CSC kiyala ekak ne... CVV 1 Card 1 gathapu bankuwen ganna kiyala.......[/CENTER]
Premier Ekak Ban haduwe
View attachment 25629
Methana Thamai awla
Saylan Visa card eke Eka Print Karal Thiyenawa,Sampath eke na ne ban

සුදු මහත්තයා;9579466 said:ekama ID ekata wenas account 2k arinna puluwan. same type account ba mama hithanne.![]()
