tharumini song by raini or rebecca ???

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ඉතා ජනපියත්වයට පත් රයිනි චාරැකා හා චින්ති විසින් ගයනු ලබන තරැමිණි ඔච්චම් පාවී ගීතය හරි අපූරැවට ගයන රෙබෙකා නම් සිංහල තරැණියකගේ
    වීඩියෝවක් තිබෙනවා.පහතින් දැක්වෙන්නේ ඵම වීඩියෝවයි.ඇයගේ ගායනයේ ඇති සුමිහිරි බව ඵහි මුල් ගායනය තරමටම අතිශය සිත්ගන්නා සුළුයි.




    ඇය විසින් ගයන shrek තේමා ගීතය





    RePost ද දන්නේ නෑ...
    කොහොම උනත් අපි ඇයගේ දක්ෂතාවය අගය කරමු.අපේ උණුසුම් සුබ පැතුම් පිරි නමමු..!!!

    උපුටා ගැනීම http://lkgossipnews.blogspot.com/2011/02/tharumini-song-by-raini-or-rebecca.html
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :shocked: Magulak kathaa karanawaa.....!! :P
    Magula dan iwarai ne........dan thiyenne ithin padipela wage......

    pile-of-babies.jpg
    :rofl::rofl::rofl: