අම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
එල එල...........
ඇ බන් එතකොට යකො තනියෙන් කඩේට ගිහින් මුදලාලි මම Hu-Cola ගන්න අවෙ කිව්වොත් එහෙම අම්බාන්ට කන්න වෙනවනෙ බන්. වැරදිලාවත් අපි කෙල්ලෙක් එක්ක කඩේට ගිහින් මුදලාලි මට Hu-Cola දෙන්න කියලද කියන්න වෙන්නේ, එතකොට මුදලාලි කියයි එහෙනම් මහත්තයා කෙල්ලව තියලා යන්න කියලා. කෙල්ලෙත් එක්ක හොටෙල් එහෙකට ගිහින් මල්ලි මට Hu-Cola ගෙන්න කිව්වොත් එහෙම මාර සීන් එකක්නෙ බන් වෙන්නේ, ඌ කෙල්ලව අරගෙන යයි. මේ වතිලයො උබ කොලා හැදුවට කමක් නැහැ හැබැයි පුතේ Hu-Cola කියලා නම දැම්මත්, අනිවා අපි උබට Hu-Cola තමයි ගන්නෙ

අම්මට උඩු................. ඈ.................... උඹට මම හු-කෝලා......... ගන්නෙ

වතිල කෝලා
වෙද කෝලා
කොක්කෝලා!
මොකක්ද දාන නම?

ඇ බන් එතකොට යකො තනියෙන් කඩේට ගිහින් මුදලාලි මම Hu-Cola ගන්න අවෙ කිව්වොත් එහෙම අම්බාන්ට කන්න වෙනවනෙ බන්. වැරදිලාවත් අපි කෙල්ලෙක් එක්ක කඩේට ගිහින් මුදලාලි මට Hu-Cola දෙන්න කියලද කියන්න වෙන්නේ, එතකොට මුදලාලි කියයි එහෙනම් මහත්තයා කෙල්ලව තියලා යන්න කියලා. කෙල්ලෙත් එක්ක හොටෙල් එහෙකට ගිහින් මල්ලි මට Hu-Cola ගෙන්න කිව්වොත් එහෙම මාර සීන් එකක්නෙ බන් වෙන්නේ, ඌ කෙල්ලව අරගෙන යයි. මේ වතිලයො උබ කොලා හැදුවට කමක් නැහැ හැබැයි පුතේ Hu-Cola කියලා නම දැම්මත්, අනිවා අපි උබට Hu-Cola තමයි ගන්නෙ

කස්ටිය අන්තිමේ චා කෝලා............. කියයිද දන්නේ නැහැ........
(බොන්න ඉතුරුවෙන්න එපැයි)