සාධාරණය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගේ සිතුවිලි 3

    Intellectual+Prostitution.jpg



    ගියෙමි අගනගරයට...
    එහි සුන්දරත්වය දකින්නට...
    නෙත ගැටුනි දෙවගනක්....
    කිටි කිටියෙ තදතවෙන්න ඇග පේන ලෙස ඇදපු...
    අඩියක් පමණ උස මිරිවැඩි සගල...

    ලංවෙලා බැලූකල ලංසුවක් තබන්නට...
    1500 ක් ලු රුපියල්ම.....
    එබී බැලුවේ පොකැට්ටුව ගෙන අතට...
    වෙලාවට... ඉන්නවා මොනරුන්ම තුන්දෙනෙක්.....

    නැගුනි තුන්සක් රියට....
    වැදුනි කාමරයකට....
    හොවාලා ඈ සයනෙ..
    පටන් ගන්නත් කලින් වැඩේ අවසන් වෙලා....

    තැබූ කල පොරොන්දුව ඇය අත...
    1000 ක්ම ආපසු දී මට...
    පැවසුවේ ඇය හොද වෙදෙක් සොයාලා
    බෙහෙත් කර ගන්නා ලෙසට
    ක්ෂණික මෝචනයට......:no:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහී .... උඹ කාලෙකින් ඇත්ත කියල වගේ :lol: අදත් හොඳට නායි වගේ :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතෝ..............!
    00020473.gif

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතෝ..............!
    00020473.gif


    මේකට නම් උඹට රෙප් දෙනවා... උඹ ඇත්තම කියලා තියෙනවා...
    00020468.gif

    මට වෙච්ච මගුලක් නෙමේ උලමො කීවෙ......... යා‍ලුවෙක්ට වෙච්ච එකක්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    උඹ පවු මචන්......දැන්වත් ඇත්ත තේරුම් අරගෙන හරි හමන් බෙහෙතක් කර ගනින්..:P:P:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පොඩ්ඩක් හිටු මං මේකෙ printout එකක් අරන් බොගෙ හාමිනෙට තැපැල් කරල එන්නම්:P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තොට පයිත්තියන්ද..... ඇට ගෙම්බො...


    එතකොට හාමිනේ උඹේ කලා හැකියාව දැකල ​හොද සම්මානයක් දෙයි (කොසු අභිනන්දන වගේ එකක්):P