Cricket world cup song 2011

What is the best sri lankan cricket world cup song


  • Total voters
    44

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    What is the best Sri lankan cricket song for 2011 world cup


    2011%2BICC%2BCRICKET%2BWORLD%2BCUP.png









    Lion Nation (Official Video) Iraj ft Jayasri & Markia




    Kodew Rate -Lahiru perera




    Here we go - Natasha Rathnayake





    Upaharaya-Rookantha goonathilaka




    Not Out-randhir




    Jaya gosata





    Kusalane-Tehan perera






     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අවුරුදු 15 කුත් ගෙවිලා..
    හොදටම ඇති ඉවසන් හිටියා..
    ඊලග 15ටත් නොතියා
    11 හේම ඉවර කරමු හිත හිත නොඉදා...

    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ.. //

    ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //

    අපේ රටට ඇවිත් අපිට ගහලා යන්න බෑ..
    දුෂ්_රාවට ෆෙස් කරලා බේරෙන්නත් බෑ.

    ස්කොච් බොලෙන් ක්‍රිකට් ගහලා දිනන්න නම් බෑ..
    වෙන කවුරුත් ගෙනියන කම් බලන් ඉන්නේ නෑ..

    දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..
    කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..
    සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..
    සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...


    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..

    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
    ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....

    ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //

    චක්දේ ලංකා සද්දේට සද්ද දාන් නෑ..
    අපි මැද්දට ගියාම වෙන ෆිලින් වැඩත් නෑ..
    96 දුන්න වැඩේ අමතක වෙන් නෑ..
    ඒකම ආපහු දුන්නාම රිප්ලයි නෑ..

    දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..
    කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..
    සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..
    සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...

    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
    ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..

    ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
    දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
    උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
    ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....


     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    Kusalane (The Cup) - Tehan Perera FT Shanudri Priyasad

    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හැකියාවන් ඔප නන්වා
    දස්කම් විස්කම් පෙන්වා
    එක එල්ලේ..තණ නිල්ලේ දිරි වඩලා

    පිත්තෙන් පන්දුවෙන් සැමා
    මුලු ලොව විශ්මිත කරවා
    කුසලානේ ගෙන ඒවී ජය ලබලා

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හිත් තුල නෑ සැකසංකා.....ක්‍රිකට් කිරුල ලක් මවටයි
    අපි කවුරුත් හැමදාමත් ඔබ සමගයි
    ලෝ තලයේ නම රන්දා තරග පෙලම ජය ගෙන එයි
    අපි ගැයුවෙ ආසිරි ගී ඔබ සමගයි

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා
    /
    /






    Download MP3 [4shared]



    http://www.elakiri.com/forum/showthread.php?t=1061561
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Kusalane (The Cup) - Tehan Perera FT Shanudri Priyasad

    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හැකියාවන් ඔප නන්වා
    දස්කම් විස්කම් පෙන්වා
    එක එල්ලේ..තණ නිල්ලේ දිරි වඩලා

    පිත්තෙන් පන්දුවෙන් සැමා
    මුලු ලොව විශ්මිත කරවා
    කුසලානේ ගෙන ඒවී ජය ලබලා

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    ජයගෝෂා ආයෙත් රැවුදෙනවා
    කොයි කාගෙත් හදවත් පිබිදෙනවා
    හිතවත් කම් මිතුදම් මතුවෙනවා
    ශ්‍රි ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා

    හිත් තුල නෑ සැකසංකා.....ක්‍රිකට් කිරුල ලක් මවටයි
    අපි කවුරුත් හැමදාමත් ඔබ සමගයි
    ලෝ තලයේ නම රන්දා තරග පෙලම ජය ගෙන එයි
    අපි ගැයුවෙ ආසිරි ගී ඔබ සමගයි

    සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා
    ඔල්වරසන් දෙමු දස අත සිය ධජ ඔසවාලා

    අබිමානෙන් හෙල අබිමානෙන් එකතු වෙලා
    පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා
    /
    /






    Download MP3 [4shared]



    http://www.elakiri.com/forum/showthread.php?t=1061561

    ela ela afe nangige song eka
    haha shanu baba rocks
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න ඇඩ් මොකුත් නැති ඔරිජිනල් එක

    MP3


    දිලේ අපේ තරු ලෝකේ ලෝකේ