Pls Machan Help Me.. (Unlimited Connection Users )

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ යාළුවනේ මට ලොකු උදව්වක් ඕන...
    මම පාවිච්චි කරන්නේ මොබිටෙල් කාඞ් කනෙක්ෂන් 1ක්
    ඒ නිසා මට වීඩියෝ ඩවුන්ලෝඞ් කරන්න විදියක් නැහැ...
    අන්ලිමිටඞ් තියෙන කවුරු හරි යාළුවෙක් මට මේ සින්දුවේ MP3 වර්ෂන් එකට කන්වර්ට් කරලා මීඩියාෆයර් අප් ලෝඞ් පාරක් දාල දෙන්න ප්ලීස්
    බිට් රේට් එක 128kbps තිබ්බම හොඳටම ඇති...
    පින් සිද්ද වෙයි මචන්... ප්ලීස්......


    http://www.gz15.info/video_songs/Reta_Mang_Romesh_ft_Jithmi_Xvid.zip

    රූට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්..... -රොමේෂ්/ජිත්මි