goodbye`imageshack`````````

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
*************************************************

අපි website එකකට ගියොත් හරි එහෙම නැත්නම් එලකිරි එකට
imageshack එකේ upload කල image එකක් post කලොත් මේ දවස් වල නිතරම වගේ දකින්න තියන දෙයක් තමයි මෙන්න මේ එක......... :sorry:

81eroo.jpg


මොකද්ද මේ කියන්නේ..............:angry:
මේ කියන්නේ මේ image එක පේන්නේ imageshack කියන web site එකේ ලියාපදිංචි උන අයට විතරයි කියල....:( ඒ කියන්නේ අනිත් අයට බලන්න බැ කියන එකයි....:sorry: ඒ වගේම ලියාපදිංචි උනේ නැති අයට image upload කරන්නත් බැ :( එතකොට
site එකට ගිහින් ලියාපදිංචි වෙලා ඇවිත් image එකක් upload කරල post කරනකොට පෙරහැර ගිහින ඉවරයි...:frown: ලියාපදිංචිය නම් නොමිලේ තමයි කරන්න තියෙන්නේ...ඒත් ඕක ටිකක් වෙලායන කරදර වැඩක්නේ....:eek:

මේ වැඩේට විකල්පයක් තියනවා...:rolleyes:
ඒ කියන්නේ මේ වගේ නොමිලේ පවත්වාගෙන යන තවත් website තියනවා.....:yes:
මම පොඩ්ඩක් හොයල බලන කොට මට මේ site ටිකක් හොයා ගත්තා.:cool:

අපේ එලකිරි අඩවියේ යාලුවන්ටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතල ඔන්න මම ලින්ක් ටික දැම්ම.
හැබැයි මේ වැඩේට GT අයියා කැමති වෙයිද දන්නේ නැ :(
කොහොම උනත් මම කාරුණිකව ඉල්ලනවා මේ ලින්ක් ටික අයින් කරන්න නම් එපා කියල....:sorry:

Code:
http://scnpic.com
Code:
http://tinypic.com/
Code:
http://www.iimmgg.com/
Code:
http://www.freeimagehosting.net/
Code:
http://imgur.com/
Code:
http://bayimg.com/
Code:
http://www.megashares.com/
Code:
http://www.mypixels.info/
Code:
http://lookpic.com/


ඇත්තටම මම මේක දැම් අපේ අයට ගොඩක් වෙලාවට අවශ්‍යය වෙයි කියල හිතාගෙන..............:D ඔයාලත් උත්සාහ කරල බලන්න..........;)

මේක බලල ඔයාලගේ අදහසුත් කියන්න............:)


*************************************************
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    *************************************************

    අපි website එකකට ගියොත් හරි එහෙම නැත්නම් එලකිරි එකට
    imageshack එකේ upload කල image එකක් post කලොත් මේ දවස් වල නිතරම වගේ දකින්න තියන දෙයක් තමයි මෙන්න මේ එක......... :sorry:

    81eroo.jpg


    මොකද්ද මේ කියන්නේ..............:angry:
    මේ කියන්නේ මේ image එක පේන්නේ imageshack කියන web site එකේ ලියාපදිංචි උන අයට විතරයි කියල....:( ඒ කියන්නේ අනිත් අයට බලන්න බැ කියන එකයි....:sorry: ඒ වගේම ලියාපදිංචි උනේ නැති අයට image upload කරන්නත් බැ

    පොඩ්ඩක් වලිගෙ පාගගෙන. imageshack message එකේ කියල තියෙන්න ඔය එකක් වත් නෙමෙයි.
    ඔය කියල තියෙන්නෙ ඉමේජ්ශැක් පින්තූරෙ භාවිතා කරන ඩොමේන් එක (ඒ කිව්වෙ elakiri.com ) ඉමේජ්ශැක් වල රෙජිස්ටර් කරලා නෑ කියල විතරයි.
    ඒගොල්ලංගෙ අලුත් නීති වල හැටියට ඕනම සයිට් එකක ඉමේජ්ශැක් පින්තූර ඕනෑම කෙනෙකුට (ඉමේජ්ශැක් සාමජිකයෙක් නොවුන කෙනෙක්) බලන්න පුලුවන් වෙන්න නං ඒ ස්යිට් එක ඉමේජ්ශැක් එකේ රෙජිස්ටර් කරන්න ඕනෙ.
    ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්නෙ නැතිව පින්තූර අප්ලෝඩ් කරන්න තාමත් පුලුවං. මම ඔය කලින් කිව්ව කාරනේ හින්දා ඒවා වෙන ස්යිට් වල පාවිච්චි කරන්න බෑ.
    මේ ප්‍රශ්නෙට බොහොම සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ. GTRZ ට මෙන්න මෙතනට : http://stream.imageshack.us/content.php?page=email&q=reg_domain ගිහින් elariki.com රෙජිස්ටර් කරන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ පුරුදු විදියටම ඉමේජ්ශැක් පාවිච්චි කරන්න පුලුවං EK ඇතුලෙ. අපි ආයෙ අලුතිං ගිහින් ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ.