prabu123
Reaction score
289

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    machan typing wade tawama tiyenawa.. ekek hoyagatta,tawa kenek ona.mata reply ekak dapan machoooo
    පොලොන්නරුවේ යමු 1
    පොලොන්නරුවේ යමු 2
    පොලොන්නරුවේ යමු 3


    මචං ත්‍රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
    2007බන්.මන් කඹුරුපිටිය පාරෙ.ඔය පැත්තෙ අපි ඒ දවස් වල හිටියනෙ බන්.:rolleyes::P
    උඹ මොන අවුරුද්දෙද A\L කලේ
    අඩෝ කියන්න එපයි.මන් ඉස්කෝලෙ ආවෙ එහේනෙ.කොයි හරියෙද?
    අපෙ පැත්තෙත් එහෙම තමා බන්.මාත් මාතර,අකුරැස්සෙ..උඹ මාතර කොහෙද?
    ඒකනෙ කියන්නෙ බං.අනේ මන්ද දැන් අලුත් සෙට් එක්ලත් මේකට වැටුනම මල විනාසයි.අවුරුද්දක් ඉවර උනාම අලුතෙන් medical දෙන්නත් ඕන.උඹලගෙ පැත්තේ කොල්ලො ගියාද?
    දන්න විදියට තාම බාගයක් වත් ගිහින් නෑ බන්.මටත් තාම ආවෙ නෑ මචන්.
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා :):)
    ඊළඟ ත්‍රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න :)
    හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා :):):love:

  • Loading…
  • Loading…
  • Loading…