*************************************************
අපි website එකකට ගියොත් හරි එහෙම නැත්නම් එලකිරි එකට imageshack එකේ upload කල image එකක් post කලොත් මේ දවස් වල නිතරම වගේ දකින්න තියන දෙයක් තමයි මෙන්න මේ එක.........
මොකද්ද මේ කියන්නේ..............
මේ කියන්නේ මේ image එක පේන්නේ imageshack කියන web site එකේ ලියාපදිංචි උන අයට විතරයි කියල....
ඒ කියන්නේ අනිත් අයට බලන්න බැ කියන එකයි....
ඒ වගේම ලියාපදිංචි උනේ නැති අයට image upload කරන්නත් බැ
එතකොට site එකට ගිහින් ලියාපදිංචි වෙලා ඇවිත් image එකක් upload කරල post කරනකොට පෙරහැර ගිහින ඉවරයි...
ලියාපදිංචිය නම් නොමිලේ තමයි කරන්න තියෙන්නේ...ඒත් ඕක ටිකක් වෙලායන කරදර වැඩක්නේ....
මේ වැඩේට විකල්පයක් තියනවා...
ඒ කියන්නේ මේ වගේ නොමිලේ පවත්වාගෙන යන තවත් website තියනවා.....
මම පොඩ්ඩක් හොයල බලන කොට මට මේ site ටිකක් හොයා ගත්තා.
අපේ එලකිරි අඩවියේ යාලුවන්ටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතල ඔන්න මම ලින්ක් ටික දැම්ම.
හැබැයි මේ වැඩේට GT අයියා කැමති වෙයිද දන්නේ නැ
කොහොම උනත් මම කාරුණිකව ඉල්ලනවා මේ ලින්ක් ටික අයින් කරන්න නම් එපා කියල....
ඇත්තටම මම මේක දැම් අපේ අයට ගොඩක් වෙලාවට අවශ්‍යය වෙයි කියල හිතාගෙන..............
ඔයාලත් උත්සාහ කරල බලන්න..........
මේක බලල ඔයාලගේ අදහසුත් කියන්න............

Code:
http://scnpic.com
Code:
http://tinypic.com/
Code:
http://www.iimmgg.com/
Code:
http://www.freeimagehosting.net/
Code:
http://imgur.com/
Code:
http://bayimg.com/
Code:
http://www.megashares.com/
Code:
http://www.mypixels.info/
Code:
http://lookpic.com/