pakistan team eka dinanawa

Status
Not open for further replies.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,774
    9,470
    113
    උඹට අමු කැවිලද බන්,277 කියන්නෙ මහ ලොකු ගානක් නෙමෙයි..කල්පනාවෙන් සෙල්ලම් කලොත් අපිට අද දිනන්න පුලුවන්...මාලිංග හිතල තුවාල කරගෙන වගෙනෙ බන් උඹ කතාකරන්නෙ...ඌ අනිත් match වලට සෙල්ලම් කරනවා.....:D:D

    oya gahnne..මහ ලොකු ගානක් නෙමෙයි kiwwane:no:
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචං මට නම එපා වෙලා තියෙන්නේ. මොනවද මේ අපේ උන් කරන්නේ!!!!! සන්ගෝ උබේ අතේ තමයි ඔක්කොම බෙරගනින් අපේ නම්බුව. නැත්නම් ඔය කාලකන්නි පක්කො අපිට හු කියයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    actually ballers like Malinga is useless if he even can't play for worldcup matches(what ever the reason is), SL balling side is not good, only good baller is Muralitharan, batting side is not sure as always.
    if Muslim nation win the world cup, they will tell its because of Allah's powers and will. So we don't like that. Actually winning is not the problem, but giving it some explanation connected to imaginary god is the problem. How ever there are 2 muslim nations, Bangladesh and Pakistan. When we consider about Bangladesh, they will surely go out from the first rounds and prove Allah is not there for them. Then remaining Pakistanis will also go home in quarter finals.
    PS- I really don't like when people get some success and tell its because of god.
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔන ටීම් එකකට පැරඩුනාට කමක් නැ මේ කෙහෙම්මල් පක්කොන්ට පැරදෙන එකයි ඉවසන්න බැරි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    35321508.jpg

     
    Status
    Not open for further replies.