how to Get Traffic to Your Site

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම නිකන් google කරනකොට මට ලැබුන දෙයක් තමයි මේ,මාත් මේකට අලුත්.ඒක නිසා වැඩේ සාර්ථක බව ගැන ලොකු වගකීමක් ගන්න නම් බෑ...

    පොඩි පොඩි web sites සහ blogs කරන හැමෝටම තියන ලොකුම ගැටලුවක් නෙ traffic එක වැඩි කරගන්න එක..මම අද කියන්න යන්නෙ traffic sharing site එකක් හරහා අපේ site එකේ traffic එක වැඩි කරගන්නෙ කොහොමද කියන එක....:D

    මේ site එකේ තියෙන වැදගත්ත දේ තමයි traffic එක සමග පොඩි මුදලකුත් ලැබෙන එක..ඔයලගෙ account balance එක
    2$ උනාම එම මුදල ඔයලට ලබා ගන්න පුලුවන්..:D:D

    මුලින්ම මම දෙන site එකේ ඔයලට register වෙන්න වෙනව..ඊට පස්සෙ site එකට login උනාම පස්සෙ වම් පැත්තෙ මෙන්න මේ වගේ options ටිකක් තියෙනව....:):)

    2qwe9kz.jpg


    මම numbers දාල තියෙනව විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්ම්....

    01.Site Profiles Click කරල ඔයලගෙ site එක සහ site එකේ නම add කරන්න..

    02.Auto Surf කියන එක click කරල නිකන් ඉන්න තමයි තියෙන්නෙ..එතනින් automatically වෙන අයගෙ sites view වෙනව...ඒ view ගානට ඔයලට ඔයලගෙ sites එකට viewers ල ලැබෙනව....

    03.Manual Surf කියන එක නම් ටිකක් අමාරු වැඩක්..මොකද අපිට එකින් එක ads click කරන්න වෙන නිසා...ඒත් බය වෙන්න දෙයක් නෑ මම ඒ වඩේට හොද auto clicker එකක් දෙනවා..ඔයට තියෙන්නෙ ඒක run කරල නිකන් ඉන්න විතරයි......

    04.දැන් ඔයාල උපයාගත්ත credit ඔයලගෙ site එකට add කරන්නෙ මෙතනින්..මෙතන ක්ලික් කලාම ඔයලට පෙනෙයි ඔයල උපයාගත්ත credit ගාන..ඔයලට කැමති විදියට ඒව use කරන්න පුලුවන්..

    අපි හිතමු ඔයාට
    Auto Surf Credit Count: 132 තියෙනව කියල..ඔය ඒ සේරම එක සැරේ use කරනව නම් දකුනු පැත්තෙ කෙලවරේ තියෙන හිස් කොටුවට 132 දාල assign Credit කියන තැනට Auto Surf Credit select කරල assign Credit button එක press කරන්න..

    මේ විදියට ඔයලට Credit එකතු කරල ඔයලගෙ site එකේ traffic වැඩි කරගන්න පුලුවන්..

    05.ඔයාලගෙ account එක ගැන සියලුම විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්...


    වැඩේට කැමති අයට කරන්න තියෙන්නෙ පොඩි comment එකක් දාන එක විතරයි..මම PM මර්ගයෙන් site එක සහ Manual Surf auto clicker එක ලබා දෙනව...:yes::yes:

    comments නොදා PM කරන අයට reply නොකරන බව කරුනවෙන් සලකන්න......;););)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි...........:cool:
    මේක නම් වැදගත් දෙයක්.....:yes:
    website / blog පවත්වාගෙන යන අයට ගොඩක් වැදගත් වේවි...........:yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    etakota software eka atule ara site eka enava but eka atulet username pass gahana eka tiyenavane??

    awa auto fill wenawa ban.umba software eke user name & password ona than walata awa dala surf button eka click karala nikan hitapan.ethuru tika ebe webawa.......