Pepsi~Change~the~Game~Ad~ටික

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටිය දකින්නත් ඇති නේද Pepsi එකෙන් මේ පාර World Cup එකට ගහල තිබ්බ AD ටික.මට නම් ඒ ටික ගොඩක් ලස්සනය්.අපේ channel වල නම් යන්නේ ඒවලින් ටිකය් නේ.ඒක හින්ද මම හිතුව තව ටිකක් ඔයාලට පෙන්නන්න. ඔන්න බලන්නකෝ ;););)



    Pepsi Change The Game Ad with Malinga





    Pepsi Cricket World Cup Ad with Dhoni





    Pepsi Change The Game Ad with Sehwag





    Pepsi Change The Game Ad with Shakib Al Hasan




    Pepsi Change The Game Ad with Billy Bowden





    Pepsi Change the Game Ad with Harbhajan





    Pepsi Change The Game Ad with Kevin Pietersen





    Pepsi Change the Game Ad with Dilshan




    Dilshan ගේ video එක සිංහලෙන් හොයාගන්න බැරි උනාට sry වෙන්න ඕනේ.:sorry::sorry::sorry: