(EK Radio!) 2011 Feb 28 - Back 2 Back By Various Hosts.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අයියෝ එහෙමද? :shocked::shocked::shocked: ඔයා රෙඩියෝ එක කරලා නැත්ද? මේ බණ්ඩට රේඩියෝ එක කරන්න දුන්නා නම් හරි..එත් දැන් තරහා ගිය වේලාවේ දිලා මොනවා කියවයිද දන්නේ නෑ නේ :lol::lol::lol:

    හරි හිනා නේ අහුවෙනවකෝ......මොකෝ අර මගුල් ත්‍රෙඩ් එකට වුනේ​
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    හරි හිනා නේ අහුවෙනවකෝ......මොකෝ අර මගුල් ත්‍රෙඩ් එකට වුනේ​

    කට්ටිය මගුල් උනාට පස්සේ ත්‍රේඩ් එක පැත්තේ වත් එන්නේ නෑ නේ...මොකද කියන්නේ ආපහු බම්ප් පාරක් දාමුද? ;)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අයියෝ එහෙමද? :shocked::shocked::shocked: ඔයා රෙඩියෝ එක කරලා නැත්ද? මේ බණ්ඩට රේඩියෝ එක කරන්න දුන්නා නම් හරි..එත් දැන් තරහා ගිය වේලාවේ දිලා මොනවා කියවයිද දන්නේ නෑ නේ :lol::lol::lol:
    mama radio karala thiyenawa.........me tike busy hinda nathara karala thiyenne
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    thanks මචං

    වරදක් නෑ කොල්ලා. කොහොමද උබට ?

    ඉතින් ඉතින්.... මචන් මොකද කරන්නේ.... සකෝලේ යනවද ජොබක් කරනවාද​