අට සිල්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අට සිල්
    O නමෝ තස්ස භගවෙතෝ අරහෙතෝ සම්මා සම්බුද්ධස්ස O
    අටසිල් සමාදන් වුවන් විසින් එදිනට සිහි කළ යුතු කරුණු
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා පර පණ වැනසීෙමන්
    වැළකුණු ෙසේක. සියළු සතුන් ෙකෙරහි දයානුකම්පා සහිතව විසු
    ෙසේක. එබැවින් මම ද ෙම් රැය සහ දවාල උන් වහන්ෙසේලා අනුව
    යමින් පාණ ඝාතෙයන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා අදත්තාදානෙයන්
    වැළකුණු ෙසේක. දුන් ෙදය පමණක් පිලිගන්නාහු ය. එබැවින් මම ද
    ෙම් රැය සහ දවාල උන් වහන්ෙසේලා අනුව යමින්
    අදත්තාදානෙයන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා ෙමවුන්දම් ෙසවීම
    යැයි කියනු ලබන හැසීරීෙමන් ෙවන්ව බහ්මචාරීව වසන ෙසේක.
    එබැවින් මම ද ෙම් රැය සහ දවාල උන් වහන්ෙසේලා අනුව යමින්
    ෙමවුන්දම් ෙසවීෙමන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා ෙබොරු බස් බිනුෙමන්
    ෙවන්ව සුබැසි බස් වහරණ ෙසේක. එබැවින් මම ද ෙම් රැය සහ දවාල
    උන් වහන්ෙසේලා අනුව යමින් මුසාවාදෙයන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා රහෙමර පානය
    කිරීෙමන් වැළකුණු ෙසේක. එබැවින් මම ද ෙම් රැය සහ දවාල උන්
    වහන්ෙසේලා අනුව යමින් මත්පැන් පානෙයන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා විකාල ෙභෝජනෙයන්
    වැළකුණු ෙසේක. එබැවින් මම ද ෙම් රැය සහ දවාල උන් වහන්ෙසේලා
    අනුව යමින් විකාල ෙභෝජනෙයන් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා නැටීම්, ගී කීම්, වැයුම්
    හා විසුලු දැකීම්, මල් ඟඳ විලවුන් දැරීම් ආදිෙයන් වැළකුණු ෙසේක.
    එබැවින් මම ද ෙම් රැය සහ දවාල උන් වහන්ෙසේලා අනුව යමින් ඒ
    කරුණු වලින් හා ශරීරාලංකාර වශෙයන් කරනු ලබන
    සැරසීම් වලින් වැළකී සිටිමි.
    Q
    උතුම් රහතන් වහන්ෙසේලා ජීවිතාන්තය දක්වා උස් අසුන්, මහ අසුන්
    පරිෙභෝග කිරීෙමන් වැළකුණු ෙසේක. එබැවින් මම ද ෙම් රැය සහ
    දවාල උන් වහන්ෙසේලා අනුව යමින් උස් අසුන්, මහ අසුන්
    පරිෙභෝග කිරීෙමන් වැළකී සිටිමි.
    Q
     

    Attachments

    • viewer.jpg
      viewer.jpg
      8.8 KB · Views: 33
    • viewer.png100.jpg
      viewer.png100.jpg
      7.4 KB · Views: 23
    Last edited:

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    නමෝ තස්ස භගවෙතෝ අරහෙතෝ සම්මා සම්බුද්ධස්ස.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එළිකිරි පෝස්ට් එක බං

    නමෝ තස්ස භගවෙතෝ අරහෙතෝ සම්මා සම්බුද්ධස්ස.......

    බොහොම ස්තුත්යි යාළුවා

    හොද පෝස්ට් එකක්..රෙප් දෙන්න බෑලු :(:(:(:(

    නියමයි මාත් ගන්නවා හැම පෝයටම


    thnx brothers