ඉදකින් මේක ෆිල්ම් එකක්ද බන්...මුන් හිතන්නෙ මුං ෆිල්ම් ගහන්නෙ මොන්ටිසෝරි ලමයින්ට කියල
අන්තිමයි..කියන්නෙ..අන්තිමමම අන්තිමයි..![]()



රන්ජන්ගේ පර්ලිමන්ට්ස් ජෝක්ස් නියමයි එත ලීඩර් නම් අන්තිමයි..
මෙයා ජෙට් ලී ගේ ෆිල්ම් එකක් copy කරලා තියෙන්නේ (Bodyguard From Beiging)
http://www.youtube.com/watch?v=h9CUM1tC9ic&feature=related
maha mottama film ekak, cha kiyanne aaya kiyala wedak nehe, eke thiyena jokes walata kichikawa ganna wenawa hinawenna,
lankawe mottama film eka,





