info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු
HONDA CBR 250cc gull arm and fire blade
ඔන්න මම අද විස්තර දෙන්න යන්නේ ලන්කාවේ සීබීර් මාදිලියෙ වැඩියෙන්ම තියන ඒ වගේම හොද බයික් එකක් ගැන මම දන්න දේ ඔයාල එක්ක බෙදාගන්න
මාදිලිය තම්යි-හොන්ඩ සීබීර් 250 ගුල් ආම්
මේක සිලින්ඩර් 4 බයික් එකක් ඒ වගේම කාබලේටර් 4 එන්ජින් දාරිතාව 250
මගේ මතේනම් ලන්කාව වගේ රටකට මේවගේ බයික් එකක් ප්රමානවත්
මොකද තත්පර 5කින් වගේ පැයට කිලෝමීටර් 100 එන්න පුලුවන්
මීටර් එක තියනව 180 ඒ වගේමයි 180 යන්න පුලුවන්(ගිහින් තියන නිසා කියන්නේ)
ඒ වගෙමයි හොද සැපපහසුවක් තියනව මොනෝ ශොක් එක නිසා
මේකේ එන්ජිම අශ්වබල 45ක එකක්
මේ බයික් එකේ නිශ්පාදිත වර්ශ ගත්තොත් 1994-1999 වෙනකන් මේ බයික් එක අවිල්ල තියනව
තව එකක්
මේ බයික් එකෙ චැසි අන්කය පටන් ගන්නේ MC22 xxx
xxx=100,105(මේ මොඩ්ල් 2 ගුල් ආම්)
110(ෆයර් බ්ලේඩ්)
මේකෙන් මේ ෆයර් බ්ලේඩ් කියල මාදිලිය ගනන් වැඩී ඒ එකේ නිශ්පාදිත වර්ශය අලුත් නිසා
තව වෙනස්කන් තියනව ෆයර් බ්ලේඩ් එක ඔන් ලයිට්.තව එයා ෆිල්ටර් එකේ වෙනසක් තියනව තව ගුල් ආම් එකට වඩා ඉදිරි පස ඩිස්ක් එක වෙනස් ඕව තමයි වෙනස් කන්
ෆයර් බ්ලේඩ් එකක් ගනිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මොකද ගුල් ආම් ෆයර් බ්ලේඩ් කරල දෙනව ඒකයි
තව එකක් ඔරිජිනල් ෆයර් බ්ලේඩ් පාට සුදු බයික් එකෙ රතු සහ නිල් ස්ටිකර්
මේ බයික් එක ලන්කාවට ගෙන්නේ ජපානේ පැදපුව
මෙහේ මේ බයික් එක unregisterd
ගුල් ආම්- 3.20-3.40 අතරේ(කන්ඩිශන් එක අනුව මිල වෙනස්)
ෆයර් බ්ලේඩ්-3-70-3-90(කන්ඩිශන් එක අනුව මිල වෙනස්)
ලන්කාවේ ගොඩක් කොල්ලො කරන්නෙ මේ බයික් එක ස්ටෑන්ඩඩ් අරගෙන සීබීර් 600 එකේ කිට් එක ගහනව
ඒත් මම විස්වාස කරන විඩිහට ඒක මෝඩ වැඩක් ඒකෙන් වෙන්නේ ගොඩක් ස්පීඩ් යනකොට බයික් එකේ බැලන්සින් උප්සෙට් වෙන එක
තව එකක් කට්ටිය ගුල් ආම් එක අන්ඩර් සීට් කරනව ඒකනන් කරන් එපා මොකද ඒක එන්ජිමට හොද නැහැ
මම හිතනව මේ බයික් එක ගන දන්න නැති මොකක් හරි දෙයක් කට්ටිය ඉගන ගන් ඇති කියල
මම දැන්න නැති දෙයක් හරි මම කියපු දෙයක් වැරදිනන් හරි මට කියන
මේක බලන හැමෝටම ගොඩක් ස්තූති
අඩු පාඩු තියනන් සමාවෙන්න
ඉස්සරහට තව බයික් ගැන දානව බලගෙන ඉන්න
more info about bike -
හොන්ඩ හොනට් බයික් එක ගැන දැනගන්න මෙතන ඔබන්න
නිකන් ඉන්න එකේ මට හිතුව මම බයික් ගැන දන්න ඒව ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න වැඩේ හොදනන් කමෙන්ට් එකක් දාල මට උදව්වක් දෙන්න තව එකක් ඔයල දැනගන්න ආස බයික් එහෙම තියනන් බයික් එකේ නම පෝස්ට් කරන්න බලන ඔක්කොටම ස්තූතී

Last edited: