




ane ban oya niliyo kiyana jathiyanan man wishwasa karannema nehe...
nilikama wenuwen onima jara wedak karai...
jiwithe hema dema karanne publicity ganna thamai...
kawruhari Nili kamata giya kiyanne aye eya gena hoyala wedak nehe...


විශේෂයෙන්ම නිලියන් ජනප්‍රියත්වය වෙනුවෙන් මීට වඩා දේවල් කරනවා එයිනුත් Hollywood වල නම් නොකරන දෙයක් නැහැ. ගොඩක් hollywood නිලියන් ජනප්‍රියත්වය අඩුවේගන එනකොට කරන අනිත් වැඩේ තමයි තමන්ගේ Sex Scandal එකක් එලියට දාන එක. Selena එච්චර පල්ලෙහාට වැටෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා



