ස්තූතියි මචන්..මමත් මේක දැක්කා..
මේවගේ දේවල් මමත් දැකල තියෙනවා..
මේවගේ අමනුශ්ය කොටස් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපි වටේටත් ඉන්නවා..ඒකනේ හැම ආගමකම මේ කොට්ඨාශවලට පින් දීමක් සිදුකරන්නෙ..
බුද්ධාගමේ තරම් වෙන කිසිම ආගමක, මේ කොට්ඨාශ ගැන දැන ගන්න ලැබෙන්නෙ නැහැ..
බෞද්ධ දර්ශනයේ එන ප්‍රේත වත්ථු..විමාන වත්ථු කියවන්න...ඒ පොත් වල තියෙන්නෙ අමනුශ්ය කොටස් ගැනත්..දිව්‍ය කොට්ඨාශ ගැනත් විස්තර..ඉතාම දීර්ඝ විදියට තියෙනවා