► Download torrent PC- games ◄

nicj

Member
Jun 27, 2008
349
37
0
අපායේ යකෝ !
මම නම් ඉතින් එලකිරි එකට අලුත් ! අලුත් කිව්වට join උනෙ නම් 2008 !
ඒ උනාට මෙ මගෙ 2වෙනි පොස්ට් එක... :( :( :(
කට්ටිය PC- game හොය හොය ත්‍රේඩ් දාල තියන්වා දෑක්ක !
ඉතින් මට හිතුන මම games download කරන site එක දන්න කියල...
re-post ද දන්නෙ නෑ... එහෙම නම් sorry හොදේ :( :(

http://www.gamestorrents.com/

ඔන්න site එක... කට්ටිය මේ site එක දන්නවත් ඈති.... PC , PS3,X-box ඕන ජාතියක game තියන්වා.. ඔක්කොම වගෙ working torrents...

මාත් පොඩි පොඩි games ඔක්කොම වගෙ down කරන්නෙ මෙකෙන් !!
try කරලා බලන්න
එත් මොන දේ කරත් පරිස්සමින් කියන්වා නේ.. අපේ නෙවේ නෙ site එක !
use කරලා ම බලන්න​
:):):):):):):):):):):)
 
  • Like
Reactions: creativeN