සබ්ටයිටල් ඕනේද? එන්න..

සූkiri

Member
Feb 25, 2011
126
20
0
සබ්ටයිටල් ඕනේද? එන්න..

Film 1ක් හරි tv show 1ක් හරි බාගත්තම ආතල් එක සීයට සීයක්ම තියෙන්නනම් ඉතින් කථා කරන ඒවත් තේරෙන්න ඕනේනෙ, එකට ඉතින් ගොඞක් අයට(මටත්) පිහිට වෙන්නෙ සබ්ටයිටල් තමයි.

බාගත්තෙ *.avi වගේ ෆෝමැට් එකකින්නම් ඉතින් සබ්ටයිටල් එකත් අපිටම දාගන්න වෙනවා(සමහර ඒවටනම් තියෙනවා). නිකන්ම දාගෙන හරියන්නෙත් නෑ අපි බාගත්ත වීඩීයෝ එකට ගැලපෙන එකක් වෙන්නත් ඕනේ. එකම වීඩීයෝ එකේමත් ගොඩක් සංස්කරණ තියෙනවනේ. නැත්නම් ඉතින් රූපේට කලින් සද්දේ හරි සද්දේට කලින් රූපේ හරිනේ.

Subscene.com කියන්නේ වැඩේට මරුම සයිට් එකක්. වීඩීයෝ එකේ තියෙන විදිහට නම හරියටම paste කරල සර්ච් කරන්න. *.srt ෆයිල් තමයි තියෙන්නේ, ඒ .srt ෆයිල් එක වීඩීයෝ තියෙන තැනටම දාන්න.

Subscene.com

source
 
Last edited: