Mama mekak thamai machn ganna inne
![]()
Sony Ericcson Xperia x10 arc![]()



Phone eka Rs.32,000 kata wikinuwa
waiting for SE Xperia ARC![]()

andala dunna neda?
why se?what about Samsung, HTC

SE Touch Screen එක සමහර වෙලාවට අවුල්
හැම මොඩල් එකේම අවුල් නැහැ
හැබැයි Sounds Quality එකනම් අනිත් ඒවාට වඩා සුපර්
ගන්න කොට දෙපාරක් හිතල බලන්න
