Facebook එකෙන් ඊමේල් එකක් ඕනෙද...?
අපේ එලකිරි යාලුවො ගොඩ දෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නවනෙ. මම අද ඒ ගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැනයි කියන්න යන්නෙ.
ඇත්තටම කියනවනම් ඒ අළුත් Facebook Message System එක ගැනයි.
මේ ෆේස්බුක් හි අළුත් message system එකෙන් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ලැබෙනව.
1)
මුලින්ම අපි දැන් තියන message system එකෙන් අළුත් එකට upgrade වෙන්න ඕනෙ. මේ විදිහට upgrade වෙන්න නම් පල්ලෙහා තියන ලින්ක් එකට යන්න.
මේ page එකේ දකුනු පැත්තෙ පල්ලෙහා තියන Request an Invitation කියන button එක ක්ලික් කරන්න.
මේ විදිහට අළුත් message system එකට upgrade වෙන්න request කරල දවස් ගානක් ඉන්න ඕනෙ invitation එක එනකන්.
මට නම් මාසයක් විතර ඉන්න උනා.

(මං මේ ත්‍රෙඩ් එක දාන්න මාසයක් බලන් හිටිය...
)
2)
මේ විදිහට ඉඳල invitation එක ආපු බව දැන ගන්න වෙන්නෙ ඔයාලගෙ facebook messages වලට ගියහම මේ විදිහට setup එකක් එන විටයි.
මේකෙ Next button එක ක්ලික් කරන්න.
3)
මීලඟට මේ අළුත් message system එකෙන් ලැබෙන විශේෂ සේවාවක් ඔයාලට ලැබෙනව. ඒ තමයි [email protected] (මෙහි yourname කියන එකට ඔබට ඕනම නමක් යොදන්න පුළුවන්) ඊමේල් ඇඩ්රස් එකක් හම්බෙන එක.
(මෙතනදි මම භාවිත කරල තියෙන්නෙ මගෙ වෙනත් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක්. ඒකෙ නම Scott Zeroz
)
මෙතන ඔයාලට කැමති ඕනෙම නමක් දාන්න. මම දැම්මෙ [email protected] කියල.
දැන් Activate Email කියන button එක ක්ලික් කරන්න.
දැන් ඔබට ඔබේම ෆේස්බුක් ඊමේල් ඇඩ්රස් එකක් ලබෙනව. ඉනපසු Next button එක ඔබන්න.
4)
මෙතනදී ඔයාලට Facebook messages සඳහා Text messaging පහසුකම සක්‍රිය කරගන්නත් පුළුවන්.
දැන් Facebook හි අළුත් message system එකේ setup එක ඉවරයි.
5)
දැන් අපි බලමු අපේ මේ අළුත් ෆේස්බුක් ඊමේල් ඇඩ්රස් එකට ඊමෙල් එන විදිහ.
උදාහාරණයක් වශයෙන් මම මගේ Gmail එකෙන් [email protected] කියන ඊමේල් එකට ඊමේල් එකක් යවාගන්නව.
මේ විදිහට එවා ගත්තු ඊමේල් එක එන්නෙ අපේ අළුත් facebook messages වල 'Other' කියන section එකට.
ඒ section එකට ගියහම අපි එවාගත්තු ඊමේල් එක මේ විදිහට පෙනෙයි. (Blur කරල තියෙන්නෙ මගෙ Gmail name එක
ඒක තමයි message එකේ title එක විදිහට පෙන්නන්නෙ)
මේ message එකට ගියහම පේන්නෙ මේ ව්දිහටයි.
මේ අළුත් Facebook Messages වල තවත් විශේෂ දෙයක් වෙන්නෙ, අපේ සියලුම Chat History අපේ මේ අළුත් inbox එකේ Conversation messages විදිහට save වෙන එකයි.
මගේ Official Facebook Email එක - [email protected]
මේ ත්‍රෙඩ් එක හොඳ නම් කමෙන්ට් එකක් දාලම යන්න..

Code:
http://www.facebook.com/about/messages
මේ page එකේ දකුනු පැත්තෙ පල්ලෙහා තියන Request an Invitation කියන button එක ක්ලික් කරන්න.
මේ විදිහට අළුත් message system එකට upgrade වෙන්න request කරල දවස් ගානක් ඉන්න ඕනෙ invitation එක එනකන්.
මට නම් මාසයක් විතර ඉන්න උනා.

(මං මේ ත්‍රෙඩ් එක දාන්න මාසයක් බලන් හිටිය...
)2)