Master Blaster first interview !!!!

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හරි හරි අන්තිමට ඌට ඉතුරු වෙන්නේ ඔය නම විතරයි.වෙන මුකුත් නෑ.:no::no::no:

    ubata tiyenne sanath ekka malak oka politics nisada wena deyak nisada danne,ubala wage un uta benapu nisa uwa wc eken kepuwa,ekai one une den eka wela iwarai eta passeth ai uba uta garahannne, piligannna amaruda? sana loku namak hada gaththe loku deyak kala lankawata loketa ugena cricket tiyenakan katha karai ,ehema eke ei uba ape ekawa pagala sachin gena lokuwata hithanne,balapan u eyeth 100k gehuwa oya wage 100 47n 30kma paradai,uba tred eken sanata garahana eka antima baluwedak meka sana gena newei eth sana ubalata monawada kale,ohoma kentyen u gena katha karanna
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    අන්න අන්න මචන් මං කැමතිම නැති topic එක උඹ පටන් ගත්ත, පොලිටික්ස් ... ඌ WC සංචිතේ හිටියනම් අපිට හැමදාම 10 ගෙන් ගේම ගහන්න වෙනවා.අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ. උගේ වයස හරි ගියාම ඌ දැනගන්න ඕනේ විශ්‍රාම ගන්න ඌව අයින් කරනකන් ඉන්නේ නැතුව. මොකද ඌ අපේ රටේ ජාතික වීරයෙක්. ඌට උගේ වටිනාකම තේරුම්ගන්න බැරි උනා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. අනිත් එක පොලිටික්ස් වලට ගිහින් උගේ තිබ්බ අන්තිම වටිනාකමත් නැති කර ගත්ත එච්චරයි මට කියන්න තියෙන්නේ. මෙන්න බලපන් තමන්ගේ වටිනාකම දැනගත්තු PLAYERSල :yes::yes::yes:

    gilcrist_Q4n9k_3868.jpg
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    MACHAN 100 GAHAPU HAMA MATCH EKAK MA DINNA KIYALA U THE GREATEST BATSMAN ON THE EARTH WENNE NA. CONSISTANT PERFORMANCE EKAI WADAGATH. AURUDU 17 INADALA SACHIN PENNAPU PERFORMANCE SANATH TA NEMEI INDIAWE KISIMA PO***YEKTA PENNANA BA.:yes::yes::yes:

    uba kiyana de piligannawa sachin thamai loke hondama batsman eka bradman,sanath pawa kiwwa,eth sachin master blaster newei,sana awrudu ganak ridenna elawala gahapu nisa thamai sanata master blaster kiyana nama demme lokema commentrtrsla,sanatai sir vivian richardstai wiarai master blaster kiyanne sachin little mater, indian un kohomath unge un lokuwata penwanawa,un den unge team ekata kiyanne blues kiyala api thamai niyama bluesla cool eke gahana,un gena katha karala wedak ne,eth kalin sachinuth kiyala tibba matath puluwannam sanath wage gahanna kiyala sana gena loku speech ekak dunna e clips articles den hoyanna amarui sachinuth sana gena uta wada lokuwata katha kala,uba sachin gena katha kalata kamak ne,eth sanata garahala katha karana eka hari ne uba lankawe welath
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඌට නමවත් ඉතුරු වෙයි.

    උඹට නම් ඇට දෙකවත් ඉතුරු වෙන එකක් නෑ.
    මගේ ඇට දෙක ගැන මං බලාගන්නම් ඒක මෙතනට අදාල ප්‍රශ්නයක් නෙමෙයිනේ බං:no::no::angry::angry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    should give credit where it's due, sachin's a better batsman than sanath. just cos all the sri lankans happen to hate indian cricket team that doesn't change...

    all we can do is laugh at other teams when they lose but we always fail to see how pathetic our cricket team has become. to devil the pseudo patriotic crap people ...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    should give credit where it's due, sachin's a better batsman than sanath. just cos all the sri lankans happen to hate indian cricket team that doesn't change...

    all we can do is laugh at other teams when they lose but we always fail to see how pathetic our cricket team has become. to devil the pseudo patriotic crap people ...
    :yes::yes::yes::yes: u r absolutely corret machan dats d ultimate truth.

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අන්න අන්න මචන් මං කැමතිම නැති topic එක උඹ පටන් ගත්ත, පොලිටික්ස් ... ඌ WC සංචිතේ හිටියනම් අපිට හැමදාම 10 ගෙන් ගේම ගහන්න වෙනවා.අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ. උගේ වයස හරි ගියාම ඌ දැනගන්න ඕනේ විශ්‍රාම ගන්න ඌව අයින් කරනකන් ඉන්නේ නැතුව. මොකද ඌ අපේ රටේ ජාතික වීරයෙක්. ඌට උගේ වටිනාකම තේරුම්ගන්න බැරි උනා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. අනිත් එක පොලිටික්ස් වලට ගිහින් උගේ තිබ්බ අන්තිම වටිනාකමත් නැති කර ගත්ත එච්චරයි මට කියන්න තියෙන්නේ. මෙන්න බලපන් තමන්ගේ වටිනාකම දැනගත්තු PLAYERSල :yes::yes::yes:

    gilcrist_Q4n9k_3868.jpg

    ,uta welawata yawana eka board eke wedak sana kiyanne cricket walatama apu ekek squd eken ain kalata passe ugahalama prove kala,uta puluwan kiyala hitena kalayak cricket gahana nethy eka uge wedak,ekai u geni dalagiyath duk nowee squad eken eliyata demmata passe duk une anika u kemethen politics walata awenehe kohomahari balu politics nisa uta den kelawela tiyenne,gillyta boared eken yanna kiwwa un kelin inna boared eth hemoma dannawa lankawe slc eka edath adath yana widiya,den sana gena iwarai,sana ain wela iwarai,aya cricket gahanne,sl walata,antima kale jara widiyata yanna unath,sana kiyanne lankawe bestma player lokema danna lankawe player,den aya sana team ekata enne ehema eke uba uta kegahannethywa idapan,mona unath ugen antimata una deta wada u karapu service ekata minissu hemoma hemadaama sanata adarei,sanage nama karapu dewal makannath behe mekenneth nehe,den sanagena katha karanna thawa deyak ne,
     
    ඒක හරි මචන් ඒක උන්ගේ සිස්ටම් එක. එහෙනම් ඌටත් තිබ්බනේ 40 විතර වෙනකම් ගහන්න.ඒක තමයි professional cricket කියන්නේ යාළුවා.ඒක තමයි හැමදාම australia WC ගන්නේ
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    සචින් කවද්ද බන් Master blaster උනේ....... මම හිතුවේ මේක සනත් ගැන ත්‍රෙඩ් එකක් කියල... මේක ඔය පණ්ඩිත සචින්ගේ කියල දන්නවනම් බලන්නෙත න.... මේ තෙරෙඩ් එකේ නම දැන්ම මරුකරපන්..
    sanath is 1 & only master blaster..
     
    • Like
    Reactions: ukboob

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    මචා, මොනා උනත් සනා තමයි MASTER BLASTER... එකේ අයෙ කතා දෙකක් නැහැ... සනා හින්දා ලොකේ පන්දු යවන්නො කී දෙනෙක් නැති වෙලා තියනවද...:rofl::rofl:
    අනිත් එක ඔහු සහ කලූ සුසංයෝගය තමයි ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කලේ...
    එහෙම කියද්දි ඉන්දියන් කාරයන්ට රිදෙන :growl::growl: හින්ද තමයි උන් සචියට එහෙම කියන්නේ... ඕක ඉන්දියන් කාරයන්ගෙ හැටිමයි... උන් කැමති නැහැ අනිත් එවුන් ඉහලට යනවට... :angry::angry::angry:
    ලොකේ නමක් හදා ගන්නවට...:angry::angry::angry:
    එක හින්දා අපෙ විතරක් නෙවේ මුලු ලොකේම MASTER BLASTER සනත් ජයසූරිය...
    11.gif

    aniwa :D:D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    ටෙන්ඩුල්කාර් 100ක් ගැහුවොත් ඉන්දියාව මැච් එක පරාදයි .....

    :rofl::D:yes: eth sana 50+ gahuwath match eka dinum 100 gahuwa kiyanne aniwa dinum thama :D
    Ans also sachin is not master blaster he is little master.master blaster is sanath
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :rofl::D:yes: eth sana 50+ gahuwath match eka dinum 100 gahuwa kiyanne aniwa dinum thama :D
    Ans also sachin is not master blaster he is little master.master blaster is sanath
    wadak na ban me gana katha karala man damme u tube eke tibuna topic eka:dull::dull::dull: nathuwa man balen uwa master blaster kale na:no::no: