Video of fighter jets in mud after tsunami hits Japan Air Force base

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Tsunami එකට අහුවෙච්ච් ඕව ආයේ පාවිච්චි බැරුව ඇති ....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇමරිකන් කාරයින්ට මාර සන්තෝස ඇති...

    ඒ මොකද? අලුත් ඒව විකුනන්න පුලුවන් කියලද? :)
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඔන්න බලපල්ලකො ටික දවසකින් Japan වාහන වල Price එක කොහොම වේද කියල...:angry::angry::angry::angry::angry: Japan වාහන ගන්න හිතාගෙන ඉන්නවනම් ලඟදිම, දන්මම අත අරින එක හොදයි අසාව... :rofl::rofl::lol::lol::lol::lol: