ඔයාට ෂුවර්ද දිනයි කියලාඅපේ සිංහයන්ට මගෙන් පොඩි දෙයක්
මමත් ලෝක කුසලානෙට සිංදුවක් ගැහුවා....සිංදුවක් ගැහුවයි කියන්නෙ මම ගහපු එකෙක් නෙමෙයි....remix සිංදුවකට එක එක videos දාලා පොඩි මික්ස් එකක් දැම්ම...බලලාම කොහොමද කියලා කියන්නකො..![]()
![]()
.
SL Cricket Waving Flag Baila Mix
මෙවර ජය නියතයි![]()
![]()