CooLKasuN Back

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මම ආවෝ , දැන්නම් ගොඩක් අඩුයි. වැඩ දන්න හින්ද ඔයින් බේරුනා.. ලොල්. මේකෙ කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි ඔන්න. ලොකු අයියත් කොල් කලා , අපේ බස් අයියා එතකොට විටූයූ ,ඉසන්ක25, එකී මෙකී නොකී හැමෝටම ස්තූතියි.

    අතපය ටිකක් තුවාලයි ,

    බාසිකලේ රු.15,000/= අලුතින් කෑලි දාන්න ඕඑන කිව්වා
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    get_well1.gif