හයියෝ....... උඹට මෝල්ද??? පිස්සුද බන් O/L වලට බය වෙන්නේ??? මචෝ මගේ යාළුවෙක් හිටියා o/L වලට A 1යි.ගොඩ තිබ්බේ S. but වූ A/L 3A's දැම්මා.දැන් කොලඹ යුනි එකෙ Mngt Faculty out.දැන් පොර මාසෙට 60,000 ක පඩියක් ගන්නවා.ඒ නිසා බන් නිකන් බය වෙන්න එපා.උඹට පුළුවන් උපරිමෙන් කලානේ.ඒ නිසා වැඩිය හිතන්න එපා. ගෙදරින් බනී.ටික කාලයයි.ඒ ටික ඉවසපන් මල්ලි.A/L's ගින්දර වගේ වැඩ කරල Uni පලයන්.ජය!