රාවණා;9652879 said:Patta .......
ජ.වි.පෙ ලොවෙත් නෑ...... ලොවි ගහෙත් නෑ........ගහ ලොවෙත් නෑ..........
අයියෝ!! ඉරිදා පොලේවත් නැතිවෙයිද??
රාවණා;9652879 said:Patta .......
ජ.වි.පෙ ලොවෙත් නෑ...... ලොවි ගහෙත් නෑ........ගහ ලොවෙත් නෑ..........
eka waradiy ne saho.oyath kata hari kade yana hindane ridune?![]()


eka waradiy ne saho.oyath kata hari kade yana hindane ridune?![]()


රට සන්දානෙට
එලකිරිය UNPයට
JVP කුණුකුඩයට
මේකේ උඩ පණින අය දැන්වත් දැන ගනීද දන්නෙ නෑ ජනමතය කියන්නෙ Web polls නෙවෙයි කායලා!!!
පව් !! හැමදාම ඒ අය රැවටෙනවා මේකේ වැඩි පිරිසක් සප් එක දෙන පැත්ත තමයි දිනන්නෙ කියලා!!
අන්තිමට ගලේ පහරපු බලල්ලු වගේ කියපු කුණු කතා වහගන්න බැරිව අපට කුණුහරුප කියනවා!!
පව් දෙයියනේ කවදාකවත් ජනතාවගේ හද ගැස්ම අදුනා ගන්න බැරි අය!!!

sandane jayagrahanaya gana kiyana thread ekak amaaruwen hoyagatte... UNP dinuwanam balanna tibuna metana sadde.... dan innawa itin ati kehel kapu un wage... rate minissu wipakshe taram modat na... kapati kam walata rewatennet na... Boru satan pata walata chande dinuwe issara!!
රට සන්දානෙට
එලකිරිය UNPයට
JVP කුණුකුඩයට

වෙඩි පත්තු කරන්න තාම ගිණිකූරු හොයනවද කෙහෙද..![]()

බඩ ගැන නොසිතන බහුතර ගැමි ජනතාව ඉතා බුද්ධිමත් බව අද ඔවුන් ඇස් ඉදිරිපිටම පෙන්නා දී තිබෙනවා!!!
වේලක් නොකා හෝ දුක්විද ජයගත යුතු දෙයක් ඇති බව ඔවුන් දන්නවා!!
නාගරික අවජාතකයින් දන්නේ බඩම පමණකි!!! රට පාවාදී හෝ බඩ රැකගැනීම ඔවුන්ගේ ඒකායන ජීවන දෘෂ්ඨියයි!!!



ඒකියන්නෙ උඹලා දැනුත් හොර චන්ද දානවා. ඒ හොර චන්ද ගාන අහක් කලොත් unp එකට ඔය දැං තියන ආසනත් නැතිව යනව නේද ?yakooo owath hora chanda tamai.. hitapalla pennanna ape anduwak enakal hora chanda dana hati pennanna apin ubalata aurudu ganak yanakal![]()

ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!
අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!
ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!
යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!
රාවණා;9653240 said:අනිවා.... යු.න්.පී එක මෙහෙම දියවෙන එක හොඳ නැත්තේ රටටමයි.......
ජ.වි.පෙ නම් නැතිකරන්නම ඕන.... මොකද උන් කරන්නේ කුහක දේශපාලනය.... ෆොන්සේකාවත් කුණු කලේ ඔය පාහර හැත්ත.......


Hope there will be less comments!!
Hithuwa hari Comments 3/ 65 viewers
