"මේ ආණ්ඩුව හැමදාම වගේ මේ ඡන්දයත් ඉතාම දූෂිත ආකාරයට පැවැත් වුවා!!
රාඡ්‍ය මාධ්‍ය ඉතා අනිසි ලෙස යොදා ගත්තා!!
මැර කණ්ඩායම් හැම තැනම ජනතාව බිය වද්දමින් ක්‍රියා කලා!!
නිළ ඡන්ද පත්‍රිකා එකතු කරගත්තා!!
ඡන්ද දායකයින්ට බත් පාර්සල් ,මුදල් සහ අරක්කු දුන්නා!!
මහින්දගෙ කොම්පියුටර් ජිල්මාට් වලින් මේ ඡන්දෙත් ජයග්‍රහණය අපෙන් උදුර ගත්තා!!
මිනිස්සුන්ගෙ අතින් අල්ලන් ආණ්ඩුවට කතිරය ගස්සවා ගත්තා!!
මේ දූෂණයට විරුද්ධව අපි මේ පාරත් උසාවි යනවා!! ඡන්ද පෙත්සමකින් මේ ජයග්‍රහණය තව නොබෝ දිනකින් අප සතු කරගෙන ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර දෙනවා!!! හු රේ!!!!!"
Onna mama JVP ekatai, UNP ekatai pashchaath methiwarana kathawa liyalama dunna!! Den degollama media conference thiyala meka kiyawana ekai eththe!!