hey machanla airtel hari etisat
satalite tv dena kathawak thiyenawada?

Etisalat 3G will be launched on April 14th 2011![]()
machan, danna widihata Etisalat la 3G ekka i phone 1t officially denna yanwa kiyala aaranchie. iPhone package 1k. niyamai neda???










ඔවු මේදවස් වල අපි BTS on air දාගෙන යනවා.
Kandy ,Colombo කට්ටිය පොඩ්ඩක් බලපල්ලා
apooo owa gana kathakarala wadak na ban..mul dawas wala elatama dewi..eth pahuwenakota hulan thamai..
penne nadda airtel,mobitel....
Kokatath prarthana karamu ese nowewa kiyala..
anyway thanks for the info...
kiyanne nam 28Mbps kiyala(HSPA+)




අලුත්ම ආරංචිය
මම ඕක ගැන අපේ ඉංජිනේරු මහත්තයගෙන් ඇහුව.
මිනිහ හිනාවෙලා කියනවා මල්ලි උන් ඕක දෙන්න හිටියේ පහුගිය දෙසැම්බර් වල කියල.
පස්සේ ජනවාරි උනාලු , ජනවාරි මාර්තු උනාලු තාම නැහැ