Bloody US & UK Ships Attack Libiya

Sep 1, 2009
2,359
215
0
eunata godak ahinsaka minissu marila:(.mewa war crimes wenne nahane..mokada gahanne suddane:lol:

ඔව් බං..මේ කාලකන්නින්ට එකක් ඉවර වෙද්දි එකක් යුද්ද ඕන....
මං නන් කියන්නෙ මොන දහන් ගැටයක් හරි දාල ලිබියාවෙන් උඩින් ගිහින් ඔය ඇමරිකාවට බෝම්බයක් දාන්න ඕන පොඩ්ඩක් දැනෙන්න..අඩුම තරමේ ලග තියන ඊශ්‍රයලයට්වත්...එතකොට මුන්ට තේරෙයි මුන් හැමදාම මරන ගාන එක දවසකට තමන්ගෙ රටෙ මැරෙද්දි..
:angry:
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    ŦĦĔ ƦȆƉǾӾ;9671540 said:

    :yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    You don't know how Libyan people suffered because of Gaddafi he deserves this...

    Then what about whole world suffering from US lead wars?
    Everyday US air troops killing hundreds of people in Afganistan,north Pakistan and Iraq,so who's gonna pay for this?:frown::no:
    If US wants Gadaffi...make a way to capture him..why killing innocents?:(
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචන්, මේ ලෝකෙට ත්රස්තවාදය අති කරපු... අමෙරිකවේ අවසානය මම මිය යන්න කලින් මම දෑක ගන්න කෑමති...මොකද.... මුන්ගේ තියෙන ස්බාවික සාම්පත් වලට ආසාවනිසා තමඉ...මොනව හරි (අභුත) චොදනාවක් හරි රටකට එල්ල කරල ... ආක්රමන්ය කරන්නේ... මේ ලොකෙට ලොක්කටත් ජෑපෑන් වලට උනා වගේ ලොකු වඉනශයක් වෙලා...ලෝක සිටියමෙන් අතු ගෑවෙන්න...මම ප්රාර්තන කරන්ව...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    මචන්, මේ ලෝකෙට ත්රස්තවාදය අති කරපු... අමෙරිකවේ අවසානය මම මිය යන්න කලින් මම දෑක ගන්න කෑමති...මොකද.... මුන්ගේ තියෙන ස්බාවික සාම්පත් වලට ආසාවනිසා තමඉ...මොනව හරි (අභුත) චොදනාවක් හරි රටකට එල්ල කරල ... ආක්රමන්ය කරන්නේ... මේ ලොකෙට ලොක්කටත් ජෑපෑන් වලට උනා වගේ ලොකු වඉනශයක් වෙලා...ලෝක සිටියමෙන් අතු ගෑවෙන්න...මම ප්රාර්තන කරන්ව...

    :yes:math balan inne eka wenakam thami ban:D
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මචන්, මේ ලෝකෙට ත්රස්තවාදය අති කරපු... අමෙරිකවේ අවසානය මම මිය යන්න කලින් මම දෑක ගන්න කෑමති...මොකද.... මුන්ගේ තියෙන ස්බාවික සාම්පත් වලට ආසාවනිසා තමඉ...මොනව හරි (අභුත) චොදනාවක් හරි රටකට එල්ල කරල ... ආක්රමන්ය කරන්නේ... මේ ලොකෙට ලොක්කටත් ජෑපෑන් වලට උනා වගේ ලොකු වඉනශයක් වෙලා...ලෝක සිටියමෙන් අතු ගෑවෙන්න...මම ප්රාර්තන කරන්ව...
    :yes::yes::yes::yes:
    American karayata kade yana ayatath oka venna ona.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ŦĦĔ ƦȆƉǾӾ;9671612 said:
    Then what about whole world suffering from US lead wars?
    Everyday US air troops killing hundreds of people in Afganistan,north Pakistan and Iraq,so who's gonna pay for this?:frown::no:
    If US wants Gadaffi...make a way to capture him..why killing innocents?:(

    ඔවු බන්... ඒවා අනික් මිනිසුන්ට පෙන්නෙ නෑත්තෙ මොකද ???
    යු . එන් . එකත් .... අමෙරිකාවේ පබයෙක් විතරයි.....
    මහ ලේකම් විඩියට හමදාම පත් වෙන්නේ....
    අමෙරිකන් කීචෙක්....
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    UN එකටත් මෙවා හොදයි :angry:
    දැන් යුඳ අපරද එහෙම වෙන එකක් නැ නෙ! මොකද උන් හරියටම ඉලක්කෙටනෙ ගහන්නෙ :angry:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    habai irake wage me sare americawata selma danna bariwei ..hethuwa arabi ratawal sangamaya meekata sambanda wela inna nisa..

    ඔවු ඔය ගඩාපිය කොච්චර නරක මිනිහ වුනත් ඌට අරාබි රටවල සපෝර්ට් එක තියනව..ලේසි වෙන එකක් නෑ...ඔබාම ඉල්ලන් කෑවෙ චන්දෙකුත් අතලග තියාගෙන...මේකෙන් ඇමරිකන් කාරයෝ ටිකක් මැරුනොත් ඔබාමට එක පාරින්ම සොරි ඩොට් කොම් තමයි:P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Gaddafi was a close supporter of Ugandan President Idi Amin. Gaddafi shipped troops to fight against Tanzania on behalf of Idi Amin. About 600 Libyan soldiers lost their lives attempting to defend the collapsing presidency of Amin, during which Amin's government killed hundreds of thousands of Ugandans.

    In October 1981 Egypt's President Anwar Sadat was assassinated. Gaddafi applauded the murder and remarked that it was a punishment.

    Hundreds of Libyans lost their lives in the war against Tanzania, when Gaddafi tried to save his friend Idi Amin.

    Much of the country’s income from oil, which soared in the 1970s, was spent on arms purchases and on sponsoring dozens of paramilitaries and terrorist groups around the world.
    An airstrike failed to kill Gaddafi in 1986. Libya was finally put under international sanctions after bombing of a commercial flight killed hundreds of innocent travelers.
    (Pan Am Flight 103) :angry:

    balapan - http://en.wikipedia.org/wiki/Pan_Am_Flight_103

    http://en.wikipedia.org/wiki/Libya#cite_note-95
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    Gaddafi loku horek