ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවද ?

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවද ?

    මට පේන විදියටනම් ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවා වගේ පෙන්නේ

    එ කියන්නේ අද ඉන්දියාව පැරදිලා , ඉලග තරගයේදි අපිව පරද්දලා අවසන් තරගයට යන්නයි මාන බලන්නේ, මොකද ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවත් එක්ක ලෙසි වෙන එකක් නැති නිසා මුන් අපිව තොරගත්තද දන්නේ නැනේ

    ඉන්දියාව අද සෙල්ලම් කරන විඩියට මට අමුත්තක් දැනෙනව

    මෙය මගේ පුද්ගලික මතයි, ඔයාල මොකො හිතන්නේ

    :no::no::no::dull::dull::dull::oo::oo::baffled::baffled::rolleyes::rolleyes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    wenadata 300ta eha gana eun ada 268 all out

    methana mokak hari jilmart1 thiyanawa ban, mun paradinnama balanda koheda enna aththe
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    They are trying to loose on purpose today so they don't have to face the aussies... this is pathetic....
     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    sure ekatama Indian karayao match eka paradinnai sellam karanne.. west indies ewungenuth kala warellako ape kollo dei unta dun daanna ..
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    ow machan, they are not using their top bowlers, munaf haven't bolwed a single ball yet, and Zahir Khan only 2 over, you can see it clearly they are trying to loose....
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    pepsi+change+the+game.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගෙ මතයට අනුවනම් ඉන්දියාව ගේම් එක චේන්ජ් කලා....

    ඒ උනාට ඉන්දියාවට ගේම් එක චේන්ජ් වෙන්නෙ ...
    අපෙන් පු* නැති වෙන්න කෑවට පස්සෙ.........
    :lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඉතින් කොදෙව් උන්ට මොලයක් නැද්ද
    උන්ටත් ගේම් එක චේන්ජ් කරන්න නෙ තියෙන්නෙ
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    ඉතින් කොදෙව් උන්ට මොලයක් නැද්ද
    උන්ටත් ගේම් එක චේන්ජ් කරන්න නෙ තියෙන්නෙ

    machan mun degollanta me welawe thiyenne aramunu dekak, eka nesa wenna athi uba ketana wediyata WI game1 change nokarunne,

    indiawata one wela thiyenne parada wela hari cup1 ganne keyalai mata hethenne
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    Ow ban..... me India para ballo ada onakamin paradinne... ehema unoth mama dannavidiyata apita semi final mehe gahanda wen ne... Indiyawema thama ape match 1th gahandawenne... (Mehe wena ratawal 2k play karai). Monaunath okunta ape un India wedima unta gahanda ona badayanda hora yakkunta. Aus. walata bayanisa api ekka setwela semiyedi un makabevilaama yanda ona....
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Ow ban..... me India para ballo ada onakamin paradinne... ehema unoth mama dannavidiyata apita semi final mehe gahanda wen ne... Indiyawema thama ape match 1th gahandawenne... (Mehe wena ratawal 2k play karai). Monaunath okunta ape un India wedima unta gahanda ona badayanda hora yakkunta. Aus. walata bayanisa api ekka setwela semiyedi un makabevilaama yanda ona....

    esema wewaaaaaaaaaaa