ඒ කතාව ඇත්ත තමය්, avatar film එකෙන් නොකිය කිව්වෙ ඇමෙරිකාවෙ imperialism ගැන. ඒ උනාට එහෙමය් කියල ඇමෙරිකාව විනාශ උනාම හරිද, ඒක මහ දෙබිඩි අදහස්ක් නෙ. ලිබියාව ගැන තියෙන මහා සත්ව කරුනාව ඇමෙරිකන් මිනිස්සු ගැන නැත්තෙ ඇය්. පාලකයො කරන ගොන් කම් වලට මිනිස්සු පලි නැහැ. ඔහොම ප්රාර්ථනාවක් කරන එක මනුස්සකමටත් කරන අපහසයක්.
කොහොමත් ගඩාෆි කියන්නෙ නොම්මර එකේ ත්රස්තවාදියෙක්. මම යුද්ධෙට කොහොමත් විරුද්ධය්. නමුත් ඔය වැඩෙන් වාසි අවාසි දෙකම වෙන්න පුලුවන්. සදාම් හුසේන් මරපු එකෙන් මිනිස්සුන්ට සහනයක් ලැබුන, මොක්ද ඌ අහින්සක මිනිස්සුන්ට අපායෙ දෙන ජාතියෙ ඳඩුවම් දීපු එකෙක්, සදාම් ගෙ වැඩ internet එකේ තියෙන්ව ඕන තරම්. ඒක නිසා දැන් මේ කරන වැඩෙත් හොන්දය් නරකය් දෙකම තියෙනව.
ඔබාමගෙ card එක අමුතුවෙන් කැඩෙන්න දෙයක් නැහැ, presidential election එකෙන් අවුරුද්දක් යන්න කලින්ම මිනිහගෙ disapproval rate එක 52% ක් උනා දීපු පොරොන්දු ඉටු කරපු නැති නිසා. US වල ඉන්නෙ ලන්කාවෙ වගේ පාලකයො කියන කියන දේට ඔලුව වනන එහෙය්යො ටිකක් නෙමෙය්.
This is really quite unbelievable. The forces the libyan Gvt. are fighting against are ARMED fighting REBELS. They are not peaceful protesters. No matter what you think about Gaddafi, this is an internal civil war.






