Beauty and Fashion ~ Discover your beauty in you ~

May 18, 2010
6,978
210
0
Los Angeles
මන් දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලට ලස්සන වෙන්න අපිට ගෙදරදිම කරන්න පුලුවන් දේවල් ටිකක්.. හැමෝම කැමත්යිනෙ ලස්සනට ඉන්න.. ලස්සන වෙන්න.. ඉතින් එහෙම අයට මේ උපදෙස් ප්‍රයෝජනය වෙනවා නම් ඒක අහන්නත් සතුටක්.. ඒවගේම ඔයාලට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා මේ ත්‍රෙඩ් එකේ ලියන්න පුලුවන්, ඒ දේවල් වලට පිළියමක් ලියන්නත් මම බලාපොරොත්තු වෙනවා.. ;)
( Do not worry about the tips, I am proffesionally into this subject and the tips are trustworthy and guaranteed)

Beauty-Fashion-Event.gif

අපි Fashion කරද්දි හැමෝම හිතන්නෙ ගෑනු පාර්ශවයට විතරයි ඒ දේවල් කරන්න පුලුවන් කියලා.. ඒත් ඒක බොහෝම වැරදි සිතුවුල්ලක් බවටයි මම දකින්නෙ.. හේතුව ලස්සන වෙන්න පුලුවන් ලස්සනට ඉන්න පුලුවන් ගෑනු අයට විතරද ? දැන් කාලේ ලස්සනට ඉන්න ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ආසයි.. කාලය වෙනස් වෙලා මිනිස්සු අලුත් වෙලා.. එහෙම නේද ?

ඒක නිසා මන් ගිතුවා අපේ කලබලකාරී එදිනෙදා සමග මුදල් ඉතිරි කරගනිමින් තමන්ට ලැබිලා තියෙන ලස්සන රැක ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න.. අපෙ ජීවිතේ මේ පිළිබඳ එකිනෙකාට විවිදා කාරී ගැටලු පැන නැගිලා තියෙන්න පුලුවන්.. සමහරක් අයට කලු පැචස්, එහෙමත් නැත්තම් හිසකෙස් ගැලවී යාම.. එහෙමත් නැත්තම් සිරුරේ හැම තැනම මයිල් වැවීමෙන් පිඩාවට ලක්වීම්, හිසකෙස් සුදු වී යාම වැනි විශාල ගැටලු ප්‍රමානයක් පැණ නැගීමට හැකියාව තියෙනවා.. ඒත් ගොඩක් අයට ඒ ප්‍රශ්න වලට පිලිතුරු හොයා ගන්න විදියක් නෑ.. ඒක නිසා මම හිතුවා එලකිරි සයිට් එකේ මෙහෙම ත්‍රේඩ් එකක් දාලා ඔයාලගෙ ප්‍රශ්නවලට උදව් කරන්න හැකියාවක් ලැබෙයි කියලා.. ඒක නිසා ඔයාලට තියෙන ප්‍රශ්න මෙත ලියන්න.. ඒවාට පිළිතුද සපයන්නට මම මග බලාගෙන ඉන්නවා..

ඒ අතර වාරයේදි මම ඔයාලට ලස්සන වෙන්න රහස් කීපයකුත් කියලා දෙන්නම්.. :D
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Adhasa hondai good work! Mekata habai oya thawa intro eka liwwa nam hondai. kattiyata therenawa madi athi oya kiyana eka.

    Anyway mama palamu prashne ahanam. Season ekata anuwa, festival walata anuwa fashion wenas karana ekada honda nathan ekama fashion ekak thiyagena minissu athare thamange uniqueness ekak hada ganna ekada?
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අපේ අය කොහොමත් හරි ආසයි නෙ සුදු වෙන්න.. ඉතින් සුදු වෙන්න නොයෙක් නොයෙක් ජාතියේ ක්‍රීම් ගානවා කට්ටිය.. ඒත් ඔයාලා දන්නවද ඒ ක්‍රීම් වලත් කොච්චර නම් රසායනික ද්‍රව්‍ය අඩන්ගු වෙලා තියෙනවද කියලා ? ඒ දේවල් නිස සමහරක් වෙලාවට අපේ මුලු රූපය එහෙම්පිටින්ම සවුත්තු වෙලා යන්න පුලුවන්..

    හරි.. මේකට පිළියමක් මම අද ඔයාලට කියලා දෙන්න තමයි ලෑස්ති..

    මුලින්ම අපිට ඒකට අවශ්‍ය වන දේවල් තමයි

    දෙහි යුශ තේ හැන්දක්
    මී කිරි තේ හැන්දක්
    ආමන්ඩ් ඔයිල් ස්වල්පයක්
    මී පැනි තේ හැන්දක්

    මේ දේවල් කුඩා බඳුනකට දමා හොන්දින් හැඳි ගාන්න.. පසුව තලපයක් මෙන් සාදා ගන්න.. ඉන්පසු එය ඔබ ස්නානය කිරීමට පෙර හොඳින් අවශ්‍ය තැන් වල තවර ගන්න.. පසුව විනාඩි 15-20 අතර කාලයක් තුල තබා හොන්දින් සෝදා හරින්න.. මේසේ සතියට තුන් වතාවක් කරන්න.. මාසයක් විතර කරගෙන යද්දි ඔබට ඉතාමත්ම හොඳ ප්‍රති පළ ලබා ගත හැක.. හුඟාක් ලොකු වෙනසක් දැනේවි..

    ඔබත් මෙය අත්හදා බලන්න.. ව්‍යාජ ක්‍රීම් ගා මූන සවුත්තු කර ගන්නෙ නැතුව සීයට සීයක් දේශීය දේවල් වලින්ම හොඳ ප්‍රතිපල ලබා ගන්න
    ;)

    facepack.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    no talking about fashion in a world where what you wear would define you as a person...
    that's just utter crap and ...the torment of it. and also the people who do fashion and have sense for it should realize that, the people that could careless about their attire is totally out of the equation and should not solely be judged by the flaws of their ...fashion or whatever. some people just like looking like a mess i think.

    I think it's like this, if you do fashion, you may think that your attire tells something about you, but for the people that don't depend on such sense of a fashion would just find it ridiculous that they are judged for what they wear...hmm just to put things into perspective, each to their own.
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Adhasa hondai good work! Mekata habai oya thawa intro eka liwwa nam hondai. kattiyata therenawa madi athi oya kiyana eka.

    Anyway mama palamu prashne ahanam. Season ekata anuwa, festival walata anuwa fashion wenas karana ekada honda nathan ekama fashion ekak thiyagena minissu athare thamange uniqueness ekak hada ganna ekada?

    හරි මන් ශේප් එකේ ඉන්ට්‍රො එක තව ලියන්නම්.. :)

    මෙහෙමයි.. අපි සීසන් එකට අනුව ෆැශන් එකට අනුව අනිවර්යෙන් ෆැශන් එක වෙනස් කරන්න ඕනි.. ඒක අපි කරන දෙයක්ම නෙවේ.. අපි අතින් ඉබේටම වෙන දෙයක්.. එහෙම නැත්තම් මිනිස්සු අපිට හිනා වෙයි..

    Example : Winter එකට ඔයාට summer clothes අදින්න පුලුවන්ද ?? ඔයා සීතලට මරිලා යයි..

    Hindu wedding එකකට Bride ට Frock/Gown එකක් අදින්න පුලුවන්ද ? එහෙනම් පැනලා ගිහින් තමයි..

    ඒවගේම අපේ Traditions වලට අනුව ඒ දේවල් වෙනස් වෙනවා.. කොටින්ම කිව්වොත් අද ඉස්කොලවල් වලට Parents meeting යන අම්මලටත් සාරී අදින්න කියනවා.. seasons වලට Festivals වලට ඒවගෙම Official දේවල් වලට Dress codes වෙනස් විය යුතුයි.. අපි එහෙම නොකර අපිට survive වෙන්න අමාරුයි.. :)

    Iniqueness එක ගැන කිව්වොත්.. මන් හිතන්නෙ අපි හමෝටම uniqueness එකක් තියෙන්න ඕනි.. පුද්ගලයින් පුදගලයො අතර කැපී පෙනෙන චරිතයක් වෙන්න ඒවගෙම තමාටම ආවෙනික වූ පෞරුශයක් ගොඩනගා ගන්න ඒක උදව් වෙනවා..

    ඒක නිසා මම හිතන්නෙ අපි ඒ දෙකම Mix කරල කරොත් අපිට හොඳ Result එකක් ගන්න පුලුවන් වෙයි කියලා.;)

    example : western wedding - දැන් කාලෙ සාරී අන්දවනව ගවුමක් වගේ.. ඒ වගෙ අපෙ ට්‍traditions වලට අනුව ඒත් Uniqueness එකකින් අපිට වෙනස්ම දෙයක් කරන්න පුලුවන්.. ඒ දේවල් වලින් අපිට හුඟ දෙනෙක්ගෙ ඇස් මානයට කොටු වෙන්න ලේසියෙන්ම හැකියවක් තියෙනවා කියල තමයි මන් හිතන්නෙ. :)

    Btw, thx for the comment aiya :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Hamadama Naala ehema pirisiduwa innawa nam,Lassanata Piliwelata andinawa nam,Hondata Behave wenawa nam,api kawruth lassana weewi :D :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    no talking about fashion in a world where what you wear would define you as a person...
    that's just utter crap and ...the torment of it. and also the people who do fashion and have sense for it should realize that, the people that could careless about their attire is totally out of the equation and should not solely be judged by the flaws of their ...fashion or whatever. some people just like looking like a mess i think.

    I think it's like this, if you do fashion, you may think that your attire tells something about you, but for the people that don't depend on such sense of a fashion would just find it ridiculous that they are judged for what they wear...hmm just to put things into perspective, each to their own.

    Well, In this world thers are certain people who follows fashion and since thats why theres a thing called FASHION survived among us. Infact, theres a seperate SUBJECT is also there in our education systems, not in sri lanka though, but in other developed countries.. And theres a pvt acedemy in SL as well.. So these things shows us how fashion values to human beings as in people changes time to time..

    If there were no fashion in the world , the humna wudnt be able to find clothes for several weather changes.. clothes which suits to different conditions occured on earth.. as an example summer clother winter clothes n such.. also when festivals come n goes, we should jump into different type of fashions.. As in you cant wear the same amude to a wedding which u wear to the paddy field. Remember fashion is not just matching skirt to a blouse or red to blue. Its a vast subject.. People can not live w/o clothes it has become a basic need unlike to Adam and Eve. So fashion helps to come up with clothes according to each person's need.. :)
     
    Last edited:
    • Like
    Reactions: Sachchaka
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Hamadama Naala ehema pirisiduwa innawa nam,Lassanata Piliwelata andinawa nam,Hondata Behave wenawa nam,api kawruth lassana weewi :D :D

    na aiya.. mokada apita wayasata yana eka walak wanna ba.. apita leda roga weladena eka nawatwanna ba.. apita genes magin daayada wena dewal walak wanna ba.. anna ea dewal wenas karanna tamai fashion and cosmetology kiyana dewal udaw wenne :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    "yako kiyana p***** english walin kiyapan.ube ingrisi suddanta terenneth nahe bol:angry:"

    lmao dude you haven't even got a rep power, anyway ask me nicely next time, I might go ahead and translate it for you. this btw is exactly why you should have gone to school every once in a while
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Well, In this world thers are certain people who follows fashion and since thats why theres a thing called FASHION survived among us. Infact, theres a seperate SUBJECT is also there in our education systems, not in sri lanka though, but in other developed countries.. And theres a pvt acedemy in SL as well.. So these things shows us how fashion values to human beings as in people changes time to time..

    so is this necessarily essential for our survival? :) Please while you answer that, don't go ahead and tell me about how I can die from cold if I wore summer clothes on winter :lol:

    anyway I'm not against fashion but the big deal everybody's making out of it, is sort of ridiculous ..for an example, in one of your posts earlier you said that not getting fashion right may make ppl laugh at you, at which point, rises the question, why has people developed that sort of a mentality...while teaching about fashion at school might be good as a form of art, I just find it more appropriate that you were taught in school, how not to be a tool to some trend.

    If there were no fashion in the world , the humna wudnt be able to find clothes for several weather changes.. clothes which suits to different conditions occured on earth.. as an example summer clother winter clothes n such.. also when festivals come n goes, we should jump into different type of fashions.. As in you cant wear the same amude to a wedding which u wear to the paddy field. Remember fashion is not just matching skirt to a blouse or red to blue. Its a vast subject.. People can not live w/o clothes it has become a basic need unlike to Adam and Eve. So fashion helps to come up with clothes according to each person's need.. :)
    it's totally the other way around hun, changing clothes according to the seasons were made into a fashion because changing clothes according to the season was first a necessity. you didn't just invent a fur dress out of your sense of fashion and found it really cool that it also helped the cold, instead you made the fur dress cos it was cold ...

    see what I mean, fashion is misunderstood and abused, people are forgetting it's roots.

    and covering yourself up in order to be not nude and the art that is called fashion is totally different...man, you don't even seem to get the basic of it, calling covering yourself up fashion is like telling writing letters is literature. :lol:

    anyway fashion did come a long way though, your great ancestors must have wore flowers on their head as the way now you are doing different hair styles to make you look cool..oh the never ending vanity..