AI නිසා...!

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,088
    1,336
    113
    පේමන්ට් එකේ.
    උඹලට හිතෙන්නේ නැද්ද, AI නෙවේ මොන රෙද්ද ආවත් මිනිහෙක්ට දෙයක් ඉගෙනගන්න Speed එක වෙනස් කරන්න බෑ කියලා. මිනිස්සු කියන්නේ මාරම හෙමින් දේවල් ඉගෙනගන්න පිරිසක්. Research වලිනුත් පෙන්නලා තියෙනවා මිනිස්සු Multitasking කරන්න ගත්තම Productivity එක අඩුවෙනවා කියලා. ඒ කාලේ ඉදන්ම මිනිස්සුන්ට දෙයක් ඉගෙනගන්න තියෙන හොදම විදිහ තමයි එක දේකට එක වෙලාවක Focus එක දීලා අදාල Subject එකේ Depth එකට යන එක. මේ Process එක මාර Slow. උඹලා මොන Field එක ගත්තත්, ඒකේ Hierarchy එකේ උඩම ඉන්න Top performer කෙනෙක් සෑහෙන Time එකක් හරි Commitment එකක් හරි තමන්ගේ Subject එකට දීලා තියෙනවා.

    Technology එක කොච්චර වේගෙන් දියුණු වුණත් Technology එකට බෑ අපිට දේවල් ග්‍රහණය කරන්න පුලුවන් හැකියාව වැඩි කරන එක. AI නිසා අපිට කලින්ට වඩා දේවල් ඉගෙනගන්න එක ලේසි. ඒක අවිවාදෙන් පිළිගන්න වෙනවා. ඒත් කලින්ට වඩා දේවල් ඉගෙනගන්න ලේසි වුණාට ඔය හැම එකාම Subject එකක තියෙන Advanced concepts ඇගට දැනෙන ලෙවල් එකකට ඉගෙනගන්න, පට්ට Exhausting process එකකට යන්න වෙනවා. ඌ නිතරම Logically argue කරන්න ඕන, පැය ගණන් එකම Concepts වල හිරවෙලා ඉන්න ඕන.. bla bla... සරලවම කිව්වොත් Theories ඇගට දැනෙන ලෙවල් එකට එන එක, මාර Exhausting process එකක්. AI නිසා ඒ Process එකට දැනෙන බලපෑමක් කරන්න බෑ.

    නිකන් මෙහෙම හිතපන්කෝ. A/L වල ලංකාවේ පළවෙනියෝ පැටවු ගහපු සර් කෙනෙක් හිටියත් ළමයගේ Effort එක නැත්නම් උපරිම S එකකට හරි, C එකකට හරි තමයි යන්න පුලුවන්. A එකක් ගන්න ළමයා මම කියපු අර Exhausting process එකේ යන්නම ඕන. Technology එකකට ඕනනම්, ළමයට ලේසියෙන් Resources ලබාගන්න පුලුවන් විදිහට Accessibility එක ලබල දෙන්න පුලුවන්. ඒත් ඒ ලබාදීපු Resources ග්‍රහණය කරලා දෙන්න Technology එකට බෑ.

    තවත් සරලව කිව්වොත් 1990 කාලේ වගේ A/L අඩු Results වලින් Medicine, Engineering යන්න පුලුවන්. ඒ කාගේ BBC වගේ එකක්ට වුණත් Medicine, Engineering වගේ යන්න පුලුවන්. මොකද ඒ වෙද්දි උන් තමා Hierarchy එකේ ටොප් ලෙවල් එකේ ඉන්න අය. ඔයිට සාපෙක්ෂව බර ගාණක් A/L Fail වෙන්නත් ඇති. ඒත් කාලයත් එක්ක ළමයින්ට Resources වලට Accessibility එක වැඩි වුණා. ඒ කාලෙට සාපෙක්ෂව Fail වෙන ළමයි Percentage එක අඩු වුණා. 2014 විතර වෙද්දී A 3ක් විතර ඕන Medicine faculty යන්න. කොළඹ Medicine යන්න Top A3 ක් වගේ ඕන. ඒකෙන් අදහස් වෙන්නේ යට ඉන්න ලෙවල් එක උඩට යනවා වගේම උඩ ඉන්න ලෙවල් එකත් උඩට ගියා කියන එක. ඒ නිසා යට එකාගෙයි උඩ එකාගෙයි gap එකේ ලොකු වෙනසක් වෙලා නෑ වගේ කාලයත් එක්ක යද්දි.

    උඹලා කියන්න පුලුවන් AI කියන Broad subject එක A/L එකත් එක්ක Compare කරේ ඇයි කියලා. මම A/L උදාහරණෙට ගත්තේ මේකේ හැමෝටම A/L කියන එක Familiar නිසා. අනික AI තියා මොන Technology එක ආවත් මිනිහෙක්ව Evaluate කරන්නේ උට Task එකක් දීලා ඌ ඒක Perform කරන විදිහ බලලනෙහ්. ඉතින් A/L කියන්නෙත් එහෙම Task එකක් තමයි (ඒකට Prepare වෙන්න අවුරුදු දෙකහමාරක් යනවා.). ඒක හොදටම Perform කරන එවුන්ව තෝරගන්නවා. Simple as that.

    මට කියන්න ඕන වුණේ, AI නිසා අපි නිතරම හිතන්නේ, ඒ කාලේ මිනිහෙක් Software එකක් හදන්න Developer කෙනෙක්ට වෙනම ගාණක් දෙන්න වෙනවා. ඒත් AI නිසා මට තනියම හදන්න පුලුවන්. ඒ නිසා IT එව්න්ට ජොබ් නැති වෙනවා කියලනෙහ්. අපි හැමදාම හිතුවේ යට එකා උඩට එන විදිහ. ඒත් එහෙම හිතන එවුන් දන්නේ නෑ IT හොදටම පුලුවන් එකෙක්නුත් ඒ අයි නිසා ඌ වගේම Steps හෙන තොගයක් ඉස්සරහට යනවා කියලා. ඒ නිසා IT බැරි එකා හදපු Product එකෙයි, IT පුලුවන් එකා හදන Product එකෙයි Gap එක එහෙමම තියෙනවා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?
     
    nidarsha91

    Well-known member
  • 100% ක් එකඟයි මාගෙ උගත් මිත්‍රයා. කොටගම මහත්තයගෙ කතාවක ඇතුලෙත් මේ කතාව ලස්සනට පැහැදිලි කරල දෙනවා. කැමරාවෙ ඉතා ඉක්මන් දියුණුවෙදි පවා මිනිස්සු හිතුවා ක්ලික් එකකින් හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙයි කියල. හොබ්ස් ඇන්ඩ් ශෝ ෆිල්ම් එකේදිත් මිනිසාගෙ හා තාක්ෂනය කියන කාරනය ගැන කතා වෙනවා.

    තාක්ෂනය කියන්නෙ උත්ප්‍රේකයක්, කදිමම උත්ප්‍රේකයක්. ඒක පිටිපස්සෙන් ඉන්න ඕනෙ වෙන්නෙ ටික ටික පඩියෙන් පඩියෙන් තමන්ව අප්ග්‍රේඩ් කරගෙන ආව මනුස්සයෙක්.

    "නියම නායක්යෙක් හැදෙන්න යුග ගානක් ගත වෙනවා කියල. ඒක එක රැයකින් වෙනව කියල මාධ්ය ජාලා වලින් පෙන්නනව නම්, එතන තියෙන්නෙ ව්‍යාජව එකතු කරපු උත්ප්‍රේකයක් මිසක් ඇත්තම හේතුවක් නෙමෙයි. එහෙම අය නිකන්ම පපඩමක් පුපුරල යන්න තියෙන හැකියාව වැඩී. සමහර චීවරදාරියො පැවිදිකමින් අයින් වුණා වගේ."

    මේක හරියටම කියනව නම්, සමහර පොත් වල, නැත්තන් සමහර එන්ක්‍රිප්ටඩ් කේසස් ඩීක්‍රිප්ට් කරගන්න අවුරුදු ගානක් ඉවසීමෙන් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ වගේ...​
     
    • Like
    Reactions: nppcheguevara

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    තවත් සරලව කිව්වොත් 1990 කාලේ වගේ A/L අඩු Results වලින් Medicine, Engineering යන්න පුලුවන්. ඒ කාගේ BBC වගේ එකක්ට වුණත් Medicine, Engineering වගේ යන්න පුලුවන්. මොකද ඒ වෙද්දි උන් තමා Hierarchy එකේ ටොප් ලෙවල් එකේ ඉන්න අය. ඔයිට සාපෙක්ෂව බර ගාණක් A/L Fail වෙන්නත් ඇති. ඒත් කාලයත් එක්ක ළමයින්ට Resources වලට Accessibility එක වැඩි වුණා. ඒ කාලෙට සාපෙක්ෂව Fail වෙන ළමයි Percentage එක අඩු වුණා. 2014 විතර වෙද්දී A 3ක් විතර ඕන Medicine faculty යන්න. කොළඹ Medicine යන්න Top A3 ක් වගේ ඕන. ඒකෙන් අදහස් වෙන්නේ යට ඉන්න ලෙවල් එක උඩට යනවා වගේම උඩ ඉන්න ලෙවල් එකත් උඩට ගියා කියන එක. ඒ නිසා යට එකාගෙයි උඩ එකාගෙයි gap එකේ ලොකු වෙනසක් වෙලා නෑ වගේ කාලයත් එක්ක යද්දි.
    @dilann 👆 aduw neh 2000 passe ewn modai kiyl
    Kiywala balanna 🤣🤣
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    146
    43
    AI nisa sarlawama okkotama kelawenawa. hali oni na ban
    This is wrong. AI can replace humans maybe in 100 years. Still we are in the mathematical reasoning level & AI systems do not have the self consciousness. All the systems can perform some pre trained tasks faster than humans. US companies which are in the Billion level profits are cutting jobs not because they are replaced by AI. Those companies are heavily depending on the investor money & the stock market. Its true, AI has a big hype now. so called AI startup are making money in the record & marketing. So the investors in other SaaS companies are asking these SaaS companies to show profits too. But the normal SaaS can't outperform a hype based AI companies. All they can do is cut the jobs which they did in the over hyped corona home office IT trend. This is why you see job cuts. AI was there. OpenAI just marketed it by using high speed computational power. Actually in few years the hype will go away. Simply google the losses of OpenAI or any other AI startup. As long as investors pump money, they will say AI is replacing humans. The big hype is promoted by non tech but wanna be tech like marketing idiots. AI will never replace a real talented Software engineer in the next 100 years.
    1774083466063.png
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,510
    5,451
    113
    Colombo
    උඹලට හිතෙන්නේ නැද්ද, AI නෙවේ මොන රෙද්ද ආවත් මිනිහෙක්ට දෙයක් ඉගෙනගන්න Speed එක වෙනස් කරන්න බෑ කියලා. මිනිස්සු කියන්නේ මාරම හෙමින් දේවල් ඉගෙනගන්න පිරිසක්. Research වලිනුත් පෙන්නලා තියෙනවා මිනිස්සු Multitasking කරන්න ගත්තම Productivity එක අඩුවෙනවා කියලා. ඒ කාලේ ඉදන්ම මිනිස්සුන්ට දෙයක් ඉගෙනගන්න තියෙන හොදම විදිහ තමයි එක දේකට එක වෙලාවක Focus එක දීලා අදාල Subject එකේ Depth එකට යන එක. මේ Process එක මාර Slow. උඹලා මොන Field එක ගත්තත්, ඒකේ Hierarchy එකේ උඩම ඉන්න Top performer කෙනෙක් සෑහෙන Time එකක් හරි Commitment එකක් හරි තමන්ගේ Subject එකට දීලා තියෙනවා.

    Technology එක කොච්චර වේගෙන් දියුණු වුණත් Technology එකට බෑ අපිට දේවල් ග්‍රහණය කරන්න පුලුවන් හැකියාව වැඩි කරන එක. AI නිසා අපිට කලින්ට වඩා දේවල් ඉගෙනගන්න එක ලේසි. ඒක අවිවාදෙන් පිළිගන්න වෙනවා. ඒත් කලින්ට වඩා දේවල් ඉගෙනගන්න ලේසි වුණාට ඔය හැම එකාම Subject එකක තියෙන Advanced concepts ඇගට දැනෙන ලෙවල් එකකට ඉගෙනගන්න, පට්ට Exhausting process එකකට යන්න වෙනවා. ඌ නිතරම Logically argue කරන්න ඕන, පැය ගණන් එකම Concepts වල හිරවෙලා ඉන්න ඕන.. bla bla... සරලවම කිව්වොත් Theories ඇගට දැනෙන ලෙවල් එකට එන එක, මාර Exhausting process එකක්. AI නිසා ඒ Process එකට දැනෙන බලපෑමක් කරන්න බෑ.

    නිකන් මෙහෙම හිතපන්කෝ. A/L වල ලංකාවේ පළවෙනියෝ පැටවු ගහපු සර් කෙනෙක් හිටියත් ළමයගේ Effort එක නැත්නම් උපරිම S එකකට හරි, C එකකට හරි තමයි යන්න පුලුවන්. A එකක් ගන්න ළමයා මම කියපු අර Exhausting process එකේ යන්නම ඕන. Technology එකකට ඕනනම්, ළමයට ලේසියෙන් Resources ලබාගන්න පුලුවන් විදිහට Accessibility එක ලබල දෙන්න පුලුවන්. ඒත් ඒ ලබාදීපු Resources ග්‍රහණය කරලා දෙන්න Technology එකට බෑ.

    තවත් සරලව කිව්වොත් 1990 කාලේ වගේ A/L අඩු Results වලින් Medicine, Engineering යන්න පුලුවන්. ඒ කාගේ BBC වගේ එකක්ට වුණත් Medicine, Engineering වගේ යන්න පුලුවන්. මොකද ඒ වෙද්දි උන් තමා Hierarchy එකේ ටොප් ලෙවල් එකේ ඉන්න අය. ඔයිට සාපෙක්ෂව බර ගාණක් A/L Fail වෙන්නත් ඇති. ඒත් කාලයත් එක්ක ළමයින්ට Resources වලට Accessibility එක වැඩි වුණා. ඒ කාලෙට සාපෙක්ෂව Fail වෙන ළමයි Percentage එක අඩු වුණා. 2014 විතර වෙද්දී A 3ක් විතර ඕන Medicine faculty යන්න. කොළඹ Medicine යන්න Top A3 ක් වගේ ඕන. ඒකෙන් අදහස් වෙන්නේ යට ඉන්න ලෙවල් එක උඩට යනවා වගේම උඩ ඉන්න ලෙවල් එකත් උඩට ගියා කියන එක. ඒ නිසා යට එකාගෙයි උඩ එකාගෙයි gap එකේ ලොකු වෙනසක් වෙලා නෑ වගේ කාලයත් එක්ක යද්දි.

    උඹලා කියන්න පුලුවන් AI කියන Broad subject එක A/L එකත් එක්ක Compare කරේ ඇයි කියලා. මම A/L උදාහරණෙට ගත්තේ මේකේ හැමෝටම A/L කියන එක Familiar නිසා. අනික AI තියා මොන Technology එක ආවත් මිනිහෙක්ව Evaluate කරන්නේ උට Task එකක් දීලා ඌ ඒක Perform කරන විදිහ බලලනෙහ්. ඉතින් A/L කියන්නෙත් එහෙම Task එකක් තමයි (ඒකට Prepare වෙන්න අවුරුදු දෙකහමාරක් යනවා.). ඒක හොදටම Perform කරන එවුන්ව තෝරගන්නවා. Simple as that.

    මට කියන්න ඕන වුණේ, AI නිසා අපි නිතරම හිතන්නේ, ඒ කාලේ මිනිහෙක් Software එකක් හදන්න Developer කෙනෙක්ට වෙනම ගාණක් දෙන්න වෙනවා. ඒත් AI නිසා මට තනියම හදන්න පුලුවන්. ඒ නිසා IT එව්න්ට ජොබ් නැති වෙනවා කියලනෙහ්. අපි හැමදාම හිතුවේ යට එකා උඩට එන විදිහ. ඒත් එහෙම හිතන එවුන් දන්නේ නෑ IT හොදටම පුලුවන් එකෙක්නුත් ඒ අයි නිසා ඌ වගේම Steps හෙන තොගයක් ඉස්සරහට යනවා කියලා. ඒ නිසා IT බැරි එකා හදපු Product එකෙයි, IT පුලුවන් එකා හදන Product එකෙයි Gap එක එහෙමම තියෙනවා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?
    ඒකනේ බුදුහාමුදුරැවො කිව්වේ එක වෙලාවට එක දේකට සිත යොමු කරන් සමාධිය වඩන්න කියල. සමාධිය වඩනවා කියන්නේ එක දේකට විතරයි හිත යොමු කරන්නේ. අනික මේ ලගදි හිට් වුන මන්ක් පඥ්ඥාකාර කියන්නෙත් මල්ටිටාස්කින් එපා කියල. ඒක නම් ඉතින් බුද්ධ දේශනාව උගේ වගේ දෙසන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    This is wrong. AI can replace humans maybe in 100 years. Still we are in the mathematical reasoning level & AI systems do not have the self consciousness. All the systems can perform some pre trained tasks faster than humans. US companies which are in the Billion level profits are cutting jobs not because they are replaced by AI. Those companies are heavily depending on the investor money & the stock market. Its true, AI has a big hype now. so called AI startup are making money in the record & marketing. So the investors in other SaaS companies are asking these SaaS companies to show profits too. But the normal SaaS can't outperform a hype based AI companies. All they can do is cut the jobs which they did in the over hyped corona home office IT trend. This is why you see job cuts. AI was there. OpenAI just marketed it by using high speed computational power. Actually in few years the hype will go away. Simply google the losses of OpenAI or any other AI startup. As long as investors pump money, they will say AI is replacing humans. The big hype is promoted by non tech but wanna be tech like marketing idiots. AI will never replace a real talented Software engineer in the next 100 years. View attachment 264002
    This won’t age well

    මට කියන්න ඕන වුණේ, AI නිසා අපි නිතරම හිතන්නේ, ඒ කාලේ මිනිහෙක් Software එකක් හදන්න Developer කෙනෙක්ට වෙනම ගාණක් දෙන්න වෙනවා. ඒත් AI නිසා මට තනියම හදන්න පුලුවන්. ඒ නිසා IT එව්න්ට ජොබ් නැති වෙනවා කියලනෙහ්. අපි හැමදාම හිතුවේ යට එකා උඩට එන විදිහ. ඒත් එහෙම හිතන එවුන් දන්නේ නෑ IT හොදටම පුලුවන් එකෙක්නුත් ඒ අයි නිසා ඌ වගේම Steps හෙන තොගයක් ඉස්සරහට යනවා කියලා. ඒ නිසා IT බැරි එකා හදපු Product එකෙයි, IT පුලුවන් එකා හදන Product එකෙයි Gap එක එහෙමම තියෙනවා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?
    True only if current progress stalls
    ------ Post added on Mar 21, 2026 at 3:10 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,013
    9,817
    113
    This is wrong. AI can replace humans maybe in 100 years. Still we are in the mathematical reasoning level & AI systems do not have the self consciousness. All the systems can perform some pre trained tasks faster than humans. US companies which are in the Billion level profits are cutting jobs not because they are replaced by AI. Those companies are heavily depending on the investor money & the stock market. Its true, AI has a big hype now. so called AI startup are making money in the record & marketing. So the investors in other SaaS companies are asking these SaaS companies to show profits too. But the normal SaaS can't outperform a hype based AI companies. All they can do is cut the jobs which they did in the over hyped corona home office IT trend. This is why you see job cuts. AI was there. OpenAI just marketed it by using high speed computational power. Actually in few years the hype will go away. Simply google the losses of OpenAI or any other AI startup. As long as investors pump money, they will say AI is replacing humans. The big hype is promoted by non tech but wanna be tech like marketing idiots. AI will never replace a real talented Software engineer in the next 100 years. View attachment 264002
    monwa kiwwawath work force eka adu wenawa. 100% human replacment gana man kiwwe na. issra man frontend and content writing walata hire kala. dan hire karnneth na.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,292
    5,869
    113
    Agreed on some extent.

    Jobs . Careers highly specialized wena eka wenne,
    average level employee, careers nam replace wenwa or wipe wenwa.

    minissunwa completely replace wenna minimum thwa awrudu 20-30 k wath yayi.
    me speed eken.