පෘථක්ජන හිතේ අවසානය

noble

Member
Mar 16, 2011
96
21
0
පෘථක්ජන හිතේ අවසානය

images



මෙන්න තමුසෙ කලින් කියපු එක - "නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. "

මෙව්වා මම කියපුව නෙමෙයි. ත්‍රිපිටකට බලන්න. මෙතන විස්තර කරන්නේ භවයක් ගැනයි. මතු භවයක් ලබන්නේ නැති බව. එහෙම නැත්තන් රූපය හදන වඩුවා විනාශ කළ බව. අභිධර්මයේ මෙව්ව ලස්සනට දහම් පාසලේ උගන්නනවා. දහම් පාසල්වත් ගියේ නැද්ද උපාසකයා.

හෙට අනිද්දට දහම් පාසල් පොතේ පිටුවම SCAN කරලම දෙන්නම්කෝ විශ්වාස නැත්තන්.

පොතේ ඇති දේ ඒ සැටියෙන් කියූ විටත් එය මා විසින්ම කියූ එකක් බවට හංවඩු ගහන්නේත් මෝහයෙන් පිරි මේ උපාසකාගේ හිත ද්වේශයෙන් පිරී ඇති නිසාය. කයට කොච්චර බෙහෙත් තිබුනත් හිතටනම් ඉතින් බෙහෙත් හොයාගන්න අමාරුයි. හොඳම උදාහරණේ තමයි හිතට බෙහෙත් දෙන බුදුන්ටත් බැරි උනානේ දෙව්දත් වගේ උදවියට බෙහෙත් කරන්ට.

මුලින්ම වෛරී චේතනාව ඉවත් කරගෙන මෛත්‍රියෙන් ප්‍රශ්න අහන්න උපාසකයා. බලන් ඉන්න අයට හරිම කැතයි.

බලන්න ඔයා පොතේ ඇති දේ වැරදියි කියල තේරෙන්නේ පොතේ වැරැද්දක් තියෙන නිසාද? එහෙම නැතිනම් තේරුම් ගන්න බැරිකමද? බුද්ධිය නැති කමද?

තෙරුවන් සරණයි!
 
Last edited:

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
මේ Good Sender ගොන් වහන්සේට පොතේ තියෙන දේ දන්නෙත් නැහැ. අනුන් කියන දේ දන්නෙත් නැහැ.
 

noble

Member
Mar 16, 2011
96
21
0
මේ Good Sender ගොන් වහන්සේට පොතේ තියෙන දේ දන්නෙත් නැහැ. අනුන් කියන දේ දන්නෙත් නැහැ.

අනුවර්ත නාම හදන්න එපා උපාසකය. මෛත්‍රිය පුරුදු පුහුණු කරගන්න.
 

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.


ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...


Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..
 

MAD41659

Member
Jun 11, 2008
7
0
0
හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.


ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...


Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..

Refer the attachment
 

Attachments

  • Niruddha.JPG
    Niruddha.JPG
    49.4 KB · Views: 50