මුස්ලිම් රටක ස්ත්‍රියක් වෙලා ඉපදෙනවා කියන්නේ අපායේ වගේ තමයි.![]()




ඇත්ත නේන්නම් .මතක නැද්ද සවුදි වල කුමාරිකාවක්ව මැරුවාaththada ?![]()

ඇත්ත නේන්නම් .මතක නැද්ද සවුදි වල කුමාරිකාවක්ව මැරුවා
කවුද ඉතින් මැරුවේ?.. පවුලේ කට්ටියම මිසක්.
දැන් වත් පිළිගන්න ඉස්ලාම් කියන්නේ භායානක ආගමක් කියලා.
මිනිස්සු වල්මත් වෙනවා ඕකෙ තියෙන දේවල් පිළිපැද්දම. එවිට පරලොව කෙලින්ම යන්නේ දුගතියට.
Misha'al bint Fahd al Saud (1958 – 1977) http://en.wikipedia.org/wiki/Misha'al_bint_Fahd_al_Saud
![]()



ethakota lankawe thiyena buddaagamath bayaanaka aagamakda ? 
අන්න ඔතන තමයි පක්ෂාපාතී විදියට හිතනව කියන්නේ.lankaweth minimarum siddawenawane!ethakota lankawe thiyena buddaagamath bayaanaka aagamakda ?
![]()
අන්න ඔතන තමයි පක්ෂාපාතී විදියට හිතනව කියන්නේ.
හිතන්න ඔයා මුස්ලිම් නෙවෙයි කියලා බලන්න විවෘත මනසකින්
ඔව් ලංකාවේ විතරක් නෙවෙයි ඕනම රටක මිනී මරනවා.
නමුත් මෙතන මෙයාව මරලා තියෙන්නේ වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පැවත්තුවා කියලයි. ඒක මරන්න තරම් හේතුවක් නෙවෙයිනේ.? ඔයා මොකක්ද ඒකට කියන්නේ? ඒක සාධාරණද? ඉස්ලාම් කියෙන්නේ එහෙම් පිටින්ම යල්පැනගිය, වෛරී සහගත පුද්ගලයෙකු රචනා කරන ලද ආගමක්.
එකේ එහෙම් පිටින්ම තියෙන්නේ වෛරය, මුලාව,කාන්තා හිංසනය, සත්ව හිංසනය, යනාදි දේවල්. අරන් බලන්න බෞද්ධ පොතක් කියන්න බලන්න කොතනද ඒකේ තියෙන්නේ මිනී මරන්න කියලා, සත්වයාට හිංසා කරන්න කියලා, ඔයා බැලුවේ හරි පොතක් නම් කොතනකවත් කියලා නැහැ සත්වයාට හිංසා කරන්න කියලා .අඩුම ගානේ මිනිසුන් සියගනන් මරපු රාක්ශ වෙස් ගනිපු (බින් ලාඩන් වගේ) මිනිසුන්ට පවා බුදුන් වහන්සේ සමාව දිලා යහමගට ගත්තා, නමුත් ඉස්ලාම් වල තියෙන්නේ ඔවුන්ව මරන්න කියලනේ?
ඒක ඇත්ත මට බෞද්ධ මිනිසුන් 100% හරි කියලා කියන්න බැරි ඔවුන් තමා අද මේ රට වැඩියෙන්ම දූෂණයට ලක් කරන්නේ. නමුත් බුදුන් වහන්සේගේ ධර්මයේ ඒවාට ඉඩක් නෑ. ධර්මය ඒකී මිනිසුන්ව හෙළා දකිනවා වගේම සුමගට ගැනීමට අවශ්‍යය උපදේශ ලබ දෙනවා. බුද්ධ ධර්මයේ කිසිම තැනක සාමාන්‍යය ජනයාට කිසිම ආකාරයක නිතියක් නෑ. නමුත් භික්ෂුන් වහන්සේලාට විනය නිති තියෙනවා මොකද එය ගොල්ලන් පැවදිවෙලා ධර්මය රැක ගතයුතු නිසාත්, එය මහජනයා අතර බෙදා හැරීමට ඉන්නා නිසාත්.
බුදුන් වහන්සේ ආලවක , අංගුලිමාල වගේ ඉතා භායානක මිනිසුන්ව සුමගට අරගෙන තියෙනවා කියලා ඔයා දන්නවාද? නමුත් ඉස්ලාම් වලට අනුව ඔවුන්ට හිමි මරණයයි.
මුලු කුරාණේ පුරාම තියෙන්නේ මේක කරතොත් ඔවුන්ට මේ දඩුවම දෙන්න. මේ විදියට සතුන්ව මරන්න, මේ විදියට ස්ත්‍රින්ට සලකන්න ආදී මිනිසුන්ගේ පෞද්ගලික නිදහස උල්ලංගනය කරන නිතී.
මන් කියන්නේ ඔය ඉන්න සාකීර් වගේ කට්ටියක් එකතු කරගෙන කුරාණේ අළුත් සංස්කරණයක් ගහන්න. ඒකේ හිංසන පීඩන කොටස් කපලා යහපත් දේවල් ඇතුලත් කරන්න.
lankaweth minimarum siddawenawane!ethakota lankawe thiyena buddaagamath bayaanaka aagamakda ?
![]()
දෙවියන්ගේ වචනය සංස්කරණය කරන්න අවශ්‍ය නෑ, ඔබ පැහැදිලිවම ඉස්ලාම් විරෝදී ප්රචාරණයේ උලුප්පා පෙන්වන දේවල් යථාර්තයට පටහැනිව ලිය තිබෙනවා.
අද ලෝකයේ වැඩියෙන්ම ස්ත්‍රීන් සක්‍රීයව පිළිපදින දර්මය ඉස්ලාම්, මේ ඔක්කොම බොරු ප්‍රචාර මද්‍යයේ බටහිර රටවල ස්ත්‍රීන් ඉස්ලාමය වෙළෙඳ ගැනීමේ සංක්‍යාව සීග්‍රයෙන් ඉහල යනවා.
ලඟදි ටෝනි බ්ලෙයාර් ගේ නැනා ප්‍රසිද්දියේ ඉස්ලාමය වෙළඳ ගත්තා
ඉස්ලාමය බුද්දාගමට වඩා වෙනස්, එයට අනුව හොඳ පරිසරයක් ගොඩ නැගීමට නම් එයට අහිතකර බලපෑම් අනිවාර්ර්යෙන් පාලනය කල යුතුයි. නමුත් මෙය ඕනෙම ස්වාබවිකව සිතන අයෙකුට පැහැදිලි දෙයක්. උදා: ලෝකයේ කිසිම ආණ්ඩුවක් වැරදි කරුවන් මෛත්‍රී කර නිදෙල්ලේ යවන්නේ නැත, ඔවුන් පාලනය කිරීමෙන් සමාජයම රැක ගෙනීම සඳහා නීති හා දඬුවම් ක්‍රියාත්මක කරයි.
ඉස්ලාමයේ ස්ත්‍රීය ඉතා උසස් ස්ථානයක තබා ඇත, ඇය මවක්, දුවෙක් හෝ සහෝදරියක් ලෙස බලන්නට හැර වෙළඳ බන්දයක් කිරීම දැඩිව හෙළ දක්යි. ඔබ කියන මෙන් ස්ත්‍රී දුෂකයාට මෛත්‍රී කල හැකිනම් ඔබේ මව, සහෝදරිය හෝ දුව දුෂණය කරන්නටද ඔබ එයම කල යුතුයි. එය හරිද? එමගින් දුෂණයට ලක් වුන එම ගැහැණිය කල පවක් පඩිසන් දුන්න යයි කියා නිකම් සිටිය හැකිද? එසේ කල එම සමාජයේ සිටින අය බුද්දාගමට අනුව හොඳ අයද? මෙයට බුද්දාගම අනුව පිළියම ලබා දෙන්න.



