how to extract a img file

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Image Files Extract කර ගන්න නම් ගොඩක් software's තියනවා..
    එත් ඒ හැම Software එක කටම හැම image File එකක්ම extract කරන්න බෑ !

    විශේෂයෙන් ම Alcohol Software එකෙන් ගහන Image Files..

    මම දැන් කියන්න යන්නේ මේකට තියන එකම විසදුම..

    Download Izark By the Following Url
    http://www.izarc.org/

    මේ software එක Winrar,7zip, වගේ Softwares වලටත් හොද ආදේශකයක් !
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Thax 4 all finaly I got it. Big thank goes to chathu_ac 4 chat eken udau kalata..Ummaaaa..:P
    :eek:
    thank again to chathu_ac
    welcome20with20animated.gif