Maybe next year....
Playing Crysis 2 on evga 9600gt![]()
GTX 580 is the best

Crysis 2 වලට nvidia 500 Series ඕන නෑ. එක Developed කරලා තියෙන්නේ CryEngine 3 එක මතයි. ඒ කියන්නේ 3rd Version of CryEngine එකේ.
Crytek එකට අනුව ඒගොල්ලන් Engine එක ගොඩක් Optimized කරලා තියෙන්නේ. ඒ කියන්නේ අඩු Power වලින් Maximum Settings දාලා Play කරන්න පුලුවන්. එම නිසා nvidia 400 series එකේ උනත් max දාලා ගහන්න පුලුවන් DirectX 11 එක්ක.
Steam Survey Report එකට අනුව දැන් ලෝකයේ වැඩිම මිනිසුන් භාවිතා කරන්නේ nvidia gtx460 graphic (consider NVIDIA) එකයි gaming සදහා.
gtx460 = $199US
http://store.steampowered.com/hwsurvey/directx/?sort=pct
NVIDIA GeForce GTX 460![]()
1.74%
2.36%
2.90%
3.70%
4.46%
+0.76%
Most popular card is
ATI Radeon HD 5770

patta card ekak ne rep+++

Patta
$299
May be next time.
fatta game Eka

Maybe next year....
Playing Crysis 2 on evga 9600gt![]()

