කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    hm godak hoda vadak....:yes::yes::yes:

    ස්තූතියි සහෝ...........
    වටින වැඩක්.............

    direct link naddoooooo yalu godak mahansi wela thanx danna de beda gaththata :love:


    machan me torrent file 1e seeds la madine... thama download wenawa

    ubata godak pin ubage igenimat dunu wei.meka digatama karamu:yes::yes::yes:

    බම්ප්

    Thank you very much,,,,,great work

    ela mcn good post

    hoda post ekak

    මට Comment , Rep දාපු හැම යාලුවෙකුටම ගොඩාක් ස්තුතියි..
    Torrent File එක තවමත් වැඩ .. මම දවස් 5කින් තමා ගත්තේ තව දේවල් ගන්න ගමන්.. මමත් අරගේන අනිත් අය වෙනුවෙන් Seed කලා . ඉතිං ඔයත් ගත්තු Torrent File එක Seed කරන්න අමතක කරන්න එපා...
    මුලු පාඩම් මාලාවම මෙහි අන්තර්ගතයි ‍‍.. ඕනැම දැනුම් මට්ටමකම අයෙකුට පැහැදිලිව තේරැම් ගතහැකිසේ නිර්මාණය වී තිබෙන නිසා ඉගෙනගන්න ආසයි...
    මේ අවස්තාවෙන් උපරිම දේ ලබා ගනී කියල හිතනවා
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    English බාවිතා කිරීමට යාමේදි මට සිදුවුනු අපහස්තාවයක් මම ඔයාට කියන්නම් ,
    ඇත්තටම මගේ වචන මතකය අඩුයි කියල දැනුන මොකද හිතට එන දේ හරියට අනිත්කෙනාට කියන්න ගියාම දගලන දැගිලිල්ල අඩුකරගන්න වෙන්නේ අපිටමයි,:yes::yes:
    එහෙම දගලන්න වෙන්නේ අපේ මතකයේ තියෙන වචන ගණන අඩු වුනාමයි කියල මට දැන්න
    ඉතිං English කතාකරන්න කැමති ඔයාත් අලුත් අලුත් වචන ඔයාගේ මතකයට ගැනීමට උනන්දු වන්න එයින් අපිට මේ සරල භාෂාව උගනගැනීමට හැකිවනු ඇත.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    සුදු මහත්තයා;9830400 said:
    ela ela. Thanks machan. :D :D

    meka direct link hoya ganna nathi weida ban. :( api LEARN eken ne download karanne. eke torrent block :(

    kawruhari download karapu kenek direct links daanawanam loku udawwak..torrents wala seeds naha..hena kaalayak yanawa download karanna

    http://torrific.com/home/

    ටොරෙන්ට් එක මේකට ඇඩ් කරගෙන කෙලින්ම ගන්න

    කරන විදිය
    http://www.elakiri.com/forum/showpost.php?p=9782584&postcount=1
     
    • Like
    Reactions: NipunaDDDD