Chamara Silva - Where is he looking ?

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඌ හොඳයි.. බන් Test වලට... ODI වල Batsman කෙනෙක් Flexible වෙන්න ඕනේ....උදාහරනයකට ගනින් දිල්ෂාන්... කොහොමද ඩයල් එක ඊයේ සෙල්ලම් කලේ.... ඒත් තිලානයා තට්ටු දදා ඉන්නවා ඇර ආපු ගමන් මුකුත් කලේ නැ. අන්තිමට Pressure එක ටිකක් අඩු උනාම තමා සෙල්ලම් කලේ... හයියෙන් බෝලෙට ගහලා එක ලකුණක් දාන්නවත් උ මුල ටිකේ try කලේ නැ නේ. ඒක නේ අවුල උනේ.
    ow ban uuta pressure eka adu kerala denna anith paththe hoda striker kenek innath ona.. nathnam oka gahanne na.. aniva thawa podden eeye match eka paradai..

    balapan eeye ara NZ team eke hitapu new player williamson.. u score kerapu 22 score ekath eeye NZ walata kochchara watina thathwayakata awada.. eeta wada talent eka tiyena un ape bench eke innawa.. ath unwa matches walata gassanne na..
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඌ හොඳයි.. බන් Test වලට... ODI වල Batsman කෙනෙක් Flexible වෙන්න ඕනේ....උදාහරනයකට ගනින් දිල්ෂාන්... කොහොමද ඩයල් එක ඊයේ සෙල්ලම් කලේ.... ඒත් තිලානයා තට්ටු දදා ඉන්නවා ඇර ආපු ගමන් මුකුත් කලේ නැ. අන්තිමට Pressure එක ටිකක් අඩු උනාම තමා සෙල්ලම් කලේ... හයියෙන් බෝලෙට ගහලා එක ලකුණක් දාන්නවත් උ මුල ටිකේ try කලේ නැ නේ. ඒක නේ අවුල උනේ.

    එකක් කියන්නද මචං....ඕන එක්කෙනෙක්ට බොරුවට කෑගහන්න පුළුවන්....නමුත් ඔතන ප්ලේ කරන එකාට තමයි නියම ප්‍රෙශර් එක තේරෙන්නේ.......ඩිල්ෂානුත් තිලාන්ගේ පෝසිෂන් එකේ ප්ලේකරන කාලේ ඔහොම තමයි.....අනික ඊයේ මැච් එකේ ගොඩාක්ම වැරදි සිද්ද වුණේ මහේලගේ අතින්....රන් අවුට් එකක් මිස් කරා අනික මහේලගේ විකට් එකෙන් තමයි ගේම කැරකෙන්න ගත්තේ.....එහෙම එකෙක්කෙනාට වැරදි කියලා බැහැ බං ඕක ගේම් එකක් බං ඔතන දෙවිවරු 11ක් නෙවෙයි ප්ලේ කරන්නේ වුණුත් මිනුස්සු වුන්ගෙ අතිනුත් ඉඳලා හිටලා වැරදි සිද්ධවෙනවා.....අපිට වඩා දැනුම් තේරුම් තියෙන්වා සිලෙක්ටර්ස් ලට.....එයාලා තීරනය කරන විදිහට තමයි මැච් එක ගහන්නේ....;)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මේකයි..මචන් උඹ ඔය කියන තැන ඉඳන්.... ක්‍රිකට් මැච් එකේ විච්චි වැරැදි කතා කරන්න බැ... එහෙම ගත්තොත්... උඹ කොහොමද කියන්නේ මහේල වැරදි කියලා. මොකෝ ඌත් දෙවි කෙනෙක් නෙමේ නේ. ඌවත් දාලා තියෙන්නේ සිලෙක්ටර්ස් ලා නේ. මම කියන්නේ මේකයි... මැච් එක පැරදුනත් Team එකේ උන් සෙල්ලම් කරන විදිහයි වැදගත්.... අන්තිමට... Run Rate එක වැඩි උනාම ගහන්න අමාරුයි කියන එක නොදැන ඉන්න.... තිලාන් බබෙක් නෙමෙයි නේ. (චාමර ඇතුළුව ) විකට් තිබ්බා. බෝල් තිබ්බා... එක ලකුණක් දාගන්න වත් එකෙක් Try කලේ නැ... මැතිව්ස් ආපු හින්දා හොඳයි... නැත්නම්... ඉතින් මෙලහකට ඉන්දියා, පකිස්තාන් හැත්ත අපිට අද හිනා වෙනවා. අපේ Middle Order එකට.
     
    aniva math oka thamai kiyanna haduwe..
    11.gif
    pressure wadi una kiyala aka thawath wadi keraganna try keranne mokatada.. aka adu keragannai api try keranna ona..matthews kiyala ekek ape team hitiye nathnam match eka aniva paradai..

    ape middle order eke inna hodama threat eka matthews witharai.. ath utath hamadama oya wage wicket eke idala gahanna apita expect keranna ba.. eng sl match eke wage hamadama Tharangata 100k gahanna bane..
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Chamara Silva awastaawe hatiyata nogaha uge wicket eka araksha karanawa kiana kataawa boruwak ban....
    u gahanna try karanawa... e wunaata ekakwath wadinne naa.....
    Single ekak daaganwath baa.... uu pittaniya madde renne nathi tika witarai... e taram ambarenawa single ekak daa ganna....
    anthimeta boundary shot ekakata giya gaman out wela yanawa....
    UUta gaha ganna baa.... out of form..
    Paw!! hoda ekaa..... 2007 di sahenna wadak kalaa..... adatath sahenna mahansi wela net wala practice karanawalu... e wunata out of form.....

    Kapugedarawa daanawa nam hondai... but man hitanne naa ape team eka loku wenasak karai kiala final ekata kalin....
    Ithin api prarthana karamu ape team eka gahana 11 denaata yooda bala yooda shaktiya labenna kiala
    ///////
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    yep silva nam aniwa halanna one but kapugedara unath wadak na miniha th dan matches sahena ganak play karala thama average eka 22i
    12.gif
    eth u aduma gane silva wage balls kanne nathuwa out wei :P
    jayasuriya wa baller / 6 down player kenek hatiyata geniyanna thibba kiyanne okai :rolleyes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    aniva math oka thamai kiyanna haduwe..
    11.gif
    pressure wadi una kiyala aka thawath wadi keraganna try keranne mokatada.. aka adu keragannai api try keranna ona..matthews kiyala ekek ape team hitiye nathnam match eka aniva paradai..

    ape middle order eke inna hodama threat eka matthews witharai.. ath utath hamadama oya wage wicket eke idala gahanna apita expect keranna ba.. eng sl match eke wage hamadama Tharangata 100k gahanna bane..

    :yes: මැතිව්ස්.. All Rounder කෙනෙක්... තිලාන්, චාමර සෙල්ලම් කරන්නේ... Batsman ලා විදිහට..උන්ට එක හරියට කරන්නත් බැයි නම්... මක් කරන්නද...
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    එකක් කියන්නද මචං....ඕන එක්කෙනෙක්ට බොරුවට කෑගහන්න පුළුවන්....නමුත් ඔතන ප්ලේ කරන එකාට තමයි නියම ප්‍රෙශර් එක තේරෙන්නේ.......ඩිල්ෂානුත් තිලාන්ගේ පෝසිෂන් එකේ ප්ලේකරන කාලේ ඔහොම තමයි.....අනික ඊයේ මැච් එකේ ගොඩාක්ම වැරදි සිද්ද වුණේ මහේලගේ අතින්....රන් අවුට් එකක් මිස් කරා අනික මහේලගේ විකට් එකෙන් තමයි ගේම කැරකෙන්න ගත්තේ.....එහෙම එකෙක්කෙනාට වැරදි කියලා බැහැ බං ඕක ගේම් එකක් බං ඔතන දෙවිවරු 11ක් නෙවෙයි ප්ලේ කරන්නේ වුණුත් මිනුස්සු වුන්ගෙ අතිනුත් ඉඳලා හිටලා වැරදි සිද්ධවෙනවා.....අපිට වඩා දැනුම් තේරුම් තියෙන්වා සිලෙක්ටර්ස් ලට.....එයාලා තීරනය කරන විදිහට තමයි මැච් එක ගහන්නේ....;)

    Ado... Mahelata baninna epa..... Uta honda bolayak watuna... uu out una....
    Hamadaama century gahanna baa ne ban....
    UU arun denna wage boola kaka hitiye naa......

    PS - mba ITN eke da wada karanne??????
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    :yes: මැතිව්ස්.. All Rounder කෙනෙක්... තිලාන්, චාමර සෙල්ලම් කරන්නේ... Batsman ලා විදිහට..උන්ට එක හරියට කරන්නත් බැයි නම්... මක් කරන්නද...
    ow bn aka thamai.. podi risk ekak aragena Thisara perera wage kenek othanata dammanam mokada.. nathnam kulasekara.. godak replacements innawa ape team eke..

    ath ungen wadak ganne na.. :(
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Mada pela shakthimath nathnam apita final match eka dinanawa kiyana hine amathka karanna wenawamai macho...:yes:

    Apita dan ona mada pelata shakthiya denna ona thawa eka player kenek...Mathews elama thama...:yes: eyata support ekak denna hoda player kenek inna ona. chamara nan hugak asarthka batman kenek...:frown: hoda bat man kenek kiyanne awsshya welawedi lakunu aran dena kenekta misak thiyana ball tika kala out wela gihin ilagata ena player ta match eka epa karana kenkuta newe...:yes:
    mama kiyanne iye semi final ekedi chamara ara welawedi out wune nathnam api match eka paradinawa shuwar...:yes: final ekatath miniha awoth team ekata wena de hitha ganna puluwan...:rolleyes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මේකයි..මචන් උඹ ඔය කියන තැන ඉඳන්.... ක්‍රිකට් මැච් එකේ විච්චි වැරැදි කතා කරන්න බැ... එහෙම ගත්තොත්... උඹ කොහොමද කියන්නේ මහේල වැරදි කියලා. මොකෝ ඌත් දෙවි කෙනෙක් නෙමේ නේ. ඌවත් දාලා තියෙන්නේ සිලෙක්ටර්ස් ලා නේ. මම කියන්නේ මේකයි... මැච් එක පැරදුනත් Team එකේ උන් සෙල්ලම් කරන විදිහයි වැදගත්.... අන්තිමට... Run Rate එක වැඩි උනාම ගහන්න අමාරුයි කියන එක නොදැන ඉන්න.... තිලාන් බබෙක් නෙමෙයි නේ. (චාමර ඇතුළුව ) විකට් තිබ්බා. බෝල් තිබ්බා... එක ලකුණක් දාගන්න වත් එකෙක් Try කලේ නැ... මැතිව්ස් ආපු හින්දා හොඳයි... නැත්නම්... ඉතින් මෙලහකට ඉන්දියා, පකිස්තාන් හැත්ත අපිට අද හිනා වෙනවා. අපේ Middle Order එකට.

    ඒකතමයි බං මං කියන්නේ මහේල වැරදිත් නැහැ තිලාන් වැරදිත් නැහැ.....අපේ වුන් වගේම උනුත් නියම බෝලින්ග් ඇටෑක් එකක් දීලා අන්තිම ඕවර්ස් ටික හිරකරා... ලෝකෙ ඕනම බැට්ස්මන් කෙනෙක්ට ලෙසියෙන් පන්දුවට පහරදෙන්න පුලුවන් අවස්තාත් තියෙනව බැරි අවස්තාත් තියෙනවා ඒවා තේරුම් ගන්න ඕනේ....අනික අන්තිම ඕවර්ස් 10 අළුත් බැටාලා දෙන්නෙක් ආවම වුන්ට ටිකක් වෙලා යනවා සෙට් වෙන්න....චාමර තිලාන් ටික වෙලාවක් ගියාට පස්සේ ගැහුවනේ ලස්සනට....චාමරගේ අවුට් එක නම් බෑඩ් ලක් එක නැත්තං වුන් දෙන්නා ඉවර කරනවා මැච් එක.....දැක්කානේ පකිස්තාන් මැච් එකේ චාමර හොඳට බැට් කාරා...ඒවගේම තමයි ඔසී මැච් එකේදි සමරේ සන්ගා එක්ක දිගටම එල්ලිලා හිටියා....අනිත් එවුන්ටත් චාන්ස් දීලා බැලුවනේ..වුන් හොඳට ප්‍රෆෝර්ම් කරපු නැති හින්දා තමයි මේ ටීම් එක දිගටම ගහන්නේ.....අනික සාමාන්‍යෙන් දිනන ටීම් එකක් වෙනස් කරන්නේ නැහැ..ඒකමනේ 2007ත් කරේ.....:yes: