Chamara Silva - Where is he looking ?

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එකක් කියන්නද මචං....ඕන එක්කෙනෙක්ට බොරුවට කෑගහන්න පුළුවන්....නමුත් ඔතන ප්ලේ කරන එකාට තමයි නියම ප්‍රෙශර් එක තේරෙන්නේ.......ඩිල්ෂානුත් තිලාන්ගේ පෝසිෂන් එකේ ප්ලේකරන කාලේ ඔහොම තමයි.....අනික ඊයේ මැච් එකේ ගොඩාක්ම වැරදි සිද්ද වුණේ මහේලගේ අතින්....රන් අවුට් එකක් මිස් කරා අනික මහේලගේ විකට් එකෙන් තමයි ගේම කැරකෙන්න ගත්තේ.....එහෙම එකෙක්කෙනාට වැරදි කියලා බැහැ බං ඕක ගේම් එකක් බං ඔතන දෙවිවරු 11ක් නෙවෙයි ප්ලේ කරන්නේ වුණුත් මිනුස්සු වුන්ගෙ අතිනුත් ඉඳලා හිටලා වැරදි සිද්ධවෙනවා.....අපිට වඩා දැනුම් තේරුම් තියෙන්වා සිලෙක්ටර්ස් ලට.....එයාලා තීරනය කරන විදිහට තමයි මැච් එක ගහන්නේ....;)

pressure kathawa atta machan eth 4/5 dwn awillath single ekak daganna ba kiyanne wadak nane.. anika mathews lassanata oya pressure eka handle karanne? silva dan out of form
12.gif
 
Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    nehe machan chamara silva and thilan wenuwata replace karanne inne kapuwa witarai ath kapuwa nam me widihata boll kanne nehe...wedunoth weduna netnam out una aka hodai ban me wage boll kaka gahanawata wada..poddak balapanko thilange pandu rekima England match akedi atata dipu chatch akath mis kara..but kapuwage pandu rekima nam supiriyatama thiyenawa...a nisa mama nam hitanawa thilan wenuwata kapuwa danna ona kiyala...

    In a way you are correct machan. But I think its wise to include thisara instead of kapugedara. Kapugedara is not in form neither could ball. Fielding wise also Kapugedara is not a superb one. he is an average or lets say equal to Thilan.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙනම ටිකක් මෙහෙම හිතපං..නිකං හරි සංගා & ඩිල්ෂාන් පාර්ටන්ශිප් එකක් තියන්නැතුව කලින්ම අවුට් වූනා නම්....චාමා & තිලාන් ගහන කොට දාලා තිබ්බේ ඇටෑකින්ග් ෆීල්ඩ් එකක් සිගල්ස් දාන්න අමාරුයි උඩින්මයි ගහන්න වෙන්නේ (ගොඩාක් දුරට උඩින් ගහලා අවුට් වෙනවා..)....අනික හාල්ෆ් පිච් කරලා එනකොට කොහේ සින්ගල් දාන්නද.....සංඟත් ගියේ කොටල දුන්න එකකට ගහන්න ගිහිල්ලනේ....ඒ වෙලාවේ නිව්සීලන් එවුන්ගේ තිබ්බ මානසිකත්වය කඩන්න පොඩ්ඩක් තට්ටු කරලා පුළුවන් ඒවට සින්ගල් ගන්න එක තමයි කරන්න ඕනේ.....අනික පවර්ප්ලේ එකකුත් තියෙනවානේ...;)

    hari machan oya kiyana powerplay ekedine chamara silva Zimbabwe match eke uda gahala out wune mathakada?
    alla allla eke ewaawath noda indala kohomada ban dinanna puluwan score ekak daa ganne? (power play kiyala ape hari haman pinch hitters la nene- e nisa 3rd powerplay eken serama hoda score ekak daaganna be) eeta wediya hoda out wena eka!
    anika lagata wata karala field eka daala thiyena kota niyama batsman lanam karanne deka thunak udin gahala fielding eka wisurawala daa ganna eka- eeta passe singles walin score karana eka. Chamaratawath thilantawath e ability eka den ne. dekkane mathews deka thinak neluwata passe fielding eka loose wuna. Wicket fall wena eka nawaththanna oya dennagen ekek hitayahama hodatama ethi!
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Chamara Silva nam aniwa kapanna one... Samaraweera nam awlak na...
    Apita thama India we Kohli,Raina,Yuvi wage ekek thama hoyaganna bari una.. Eka thama ape lokuma aduwa....
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    hari machan oya kiyana powerplay ekedine chamara silva Zimbabwe match eke uda gahala out wune mathakada?
    alla allla eke ewaawath noda indala kohomada ban dinanna puluwan score ekak daa ganne? (power play kiyala ape hari haman pinch hitters la nene- e nisa 3rd powerplay eken serama hoda score ekak daaganna be) eeta wediya hoda out wena eka!
    anika lagata wata karala field eka daala thiyena kota niyama batsman lanam karanne deka thunak udin gahala fielding eka wisurawala daa ganna eka- eeta passe singles walin score karana eka. Chamaratawath thilantawath e ability eka den ne. dekkane mathews deka thinak neluwata passe fielding eka loose wuna. Wicket fall wena eka nawaththanna oya dennagen ekek hitayahama hodatama ethi!

    මැතිව්ස් ගැහුවේ පවර් ප්ලේ එකේ බං...ෆීල්ඩ් ලූස් කරන්න දෙයක් නැහැ....;)

    මචන් මැච් එක තිබ්බ තත්වේ අනුව කිසිම බැටෙක් ආපු ගමන් උඩින් ගහන්න යන්නැහැනේ...ඒගොල්ලෝ පොඩ්ඩක් ටයිම් ගන්නවා....:yes:

    හරි දැන් උඹ සජෙස්ට් කරන්නේ සිල්වගේ ප්ලේස් එකට කාව දාන්න කියලද...කපුවා, තිසර or කුලේ....:rolleyes: