1996 සප් එක නැති.. උනානම්... වැඩිම උනොත් World Cup එක නැති වෙයි.... හැබැයි.... මේ දෙන්න ගිය ගේම දී ගත්ත නම්... අද World Cup එක ගන්න අපිට Team එකකුත් නැති වෙනවා.
මේ එත් එක්කම... ඇයි දන්නේ නැ නේද? එදා අපේ බස් එකට වඩා පරක්කු වෙලා පක්කන්ගේ බස් එක ආවේ...![]()
anika ape team ekata eda mokadda thibba aarakshawa..police karoyo 10k withara...lakawe yudde nathi welath kohomada me para teams walata dunna gurd eka...





