කළමනාකරණ සහකාර සේවා ජොබ් එකක්

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
කළමනාකරණ සහකාර සේවා ජොබ් එකක්

රාජ්‍ය සේවයේ ජොබ් එකකට යන්න ඉන්න අයට, බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්.

බස්නාහිර අයට විතරයි

සුදුසුකම්

2011-4-25 දිනට වයස අවුරුදු 18 ට නොඅඩු 30 ට නොවැඩි
සිංහල/ දෙමළ සහ ගණිතය ඇතුළුව විෂයන් හතරකට (04) සම්මාන සාමාර්ථ සහිතව එක් වරකදී විෂයන් හයකින් (06) අධ්‍යන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය සමත්ව තිබීම, සහ අධ්‍යන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේදී නව විෂය නිර්දේශය යටතේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර විෂයන් තුනකින් එකවර සමත්ව තිබීම. (පැරණි විෂය නිර්දේශය යටතේ විභාගයේ විෂයන් 3 ක් එක වර සමත්ව තිබීම ප්‍රමාණවත් වේ.

වැඩි විස්තර මේකෙන් ගන්න.

http://govlk.com/content/Open Compe... Management Assistants Service Class III 2011
 
  • Like
Reactions: Crazyeranga