********සිංහ උදානය!*******

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
picture.php

අපි කවුරුත් සිහින දකින්නෙ අද දවසේ ජයග්‍රහණය උදෙසායි!ඉතාමත් බිහිසුනු සටනක් වනු නියතය අපි වෙනුවෙන් අපේ ජාතිය රට වෙනුවෙන් ඒ සිංහයින් දහසක් වු දුක් කටොලු විදිමින් ශ්‍රී ලාංකීය මාතාව යලි කිරුලු පලදන්නට දරන්නා වු උත්සහයට මගේ හිස නමා ආචාරය!

මනස එතරම් දියුණු නැති බව සැබෑවක්ය නමුදු ජල බින්දු රාශියක් එකතු වී මහ සයුර සදන්නා සේම මිලියන විස්සකගේ සිතේ ශක්තිය අපේ සිංහයන් වෙත ලැබෙනු අනිවාර්යය!

සැම පන්දුවකම ඔබ ක්‍රීඩා කරන්න මමද කීඩා කරන්නෙමි!සැම පන්දුවක්ම රැක ගන්න මමද රැක ගනිමි!සැම විකටුවම දවාලන්න මමද දවාලමි!

උදාවන දිනය අපේ එකමුතුකම ලොවට පෙන්වන්න මිලියන විස්සම ක්‍රීඩා කරමු ලොවට අරුතක් දෙමු! මේ සිංහ පරපුර සතු ශක්තිය ලොව කිසිම රටකට ජාතියකට නැති බව මම විස්වාස කරමි ඹබද විශ්වාස කරන්න නිරතුරුව පවසන්න ..!

අපේ උදානය අපේ කිරුල අපේමයි!අද මමත් ක්‍රීඩාකරනවා මගේ සිතුවිලි සතු ශක්තිය අපේ සිංහයන්ට!ඒ දෙරණ දෙදරන්නට අපේ සිංහ නාදය මුලුලොවට!ජය නියතයි!
 
Last edited:

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
අපි කවුරුත් සිහින දකින්නෙ හෙට දවසේ ජයග්‍රහණය උදෙසායි!ඉතාමත් බිහිසුනු සටනක් වනු නියතය අපි වෙනුවෙන් අපේ ජාතිය රට වෙනුවෙන් ඒ සිංහයින් දහසක් වු දුක් කටොලු විදිමින් ශ්‍රී ලාංකීය මාතාව යලි කිරුලු පලදන්නට දරන්නා වු උත්සහයට මගේ හිස නමා ආචාරය!

මනස එතරම් දියුණු නැති බව සැබෑවක්ය නමුදු ජල බින්දු රාශියක් එකතු වී මහ සයුර සදන්නා සේම මිලියන විස්සකගේ සිතේ ශක්තිය අපේ සිංහයන් වෙත ලැබෙනු අනිවාර්යය!

සැම පන්දුවකම ඔබ ක්‍රීඩා කරන්න මමද කීඩා කරන්නෙමි!සැම පන්දුවක්ම රැක ගන්න මමද රැක ගනිමි!සැම විකටුවම දවාලන්න මමද දවාලමි!

උදාවන දිනය අපේ එකමුතුකම ලොවට පෙන්වන්න මිලියන විස්සම ක්‍රීඩා කරමු ලොවට අරුතක් දෙමු! මේ සිංහ පරපුර සතු ශක්තිය ලොව කිසිම රටකට ජාතියකට නැති බව මම විස්වාස කරමි ඹබද විශ්වාස කරන්න නිරතුරුව පවසන්න ..!

අපේ උදානය අපේ කිරුල අපේමයි!හෙට මමත් ක්‍රීඩාකරනවා මගේ සිතුවිලි සතු ශක්තිය අපේ සිංහයන්ට!

:yes: Jaya niyathai
 
dragon3rz

Member
Dec 11, 2010
411
85
0
සිහිනය සැබැවක් වන දවස!නිරතුරුව සිතින් මුමුනන්න අපේ ජයග්‍රහණය!