Sana good work By against Silly Indians

navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    එල ‍ටෝක්ස් ටිකක් තමා සනා ‍දෙන්‍නේ.............
    සනත් අයිය‍ගේ දැං කඩ්ඩ මා‍රෙට ‍පොලිෂ් ‍නේද.............
    එල එල අපේ වීර‍යෙක් තමා.........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    අප්පට සිරි දද කිව්වලු....සනත් අයියා දෙනවා නේද ඉන්දියන් කාරයට ඇටි හැලෙන්න......නුපුරුදු දෙයක්යැ...ඒ දවස්‌ වල ඉදලම ඉන්දියන් බොලර්ස්ලව පෙන්නන්න බෑනේ........

    කව්ද හැබැට අර අනික් ඉන්දියන් කාරයා??අපේ පැත්තට කතා කරන එකා මං අහන්නේ.....හොද පොරක් වගේ..... ;);););););););)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    අප්පට සිරි දද කිව්වලු....සනත් අයියා දෙනවා නේද ඉන්දියන් කාරයට ඇටි හැලෙන්න......නුපුරුදු දෙයක්යැ...ඒ දවස්‌ වල ඉදලම ඉන්දියන් බොලර්ස්ලව පෙන්නන්න බෑනේ........

    කව්ද හැබැට අර අනික් ඉන්දියන් කාරයා??අපේ පැත්තට කතා කරන එකා මං අහන්නේ.....හොද පොරක් වගේ..... ;);););););););)

    kaariyawasam kiyana kena mama hithanne india wala ape embassador surema na..
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    the indians are totally freaked out..
    anyways i'm all excited about tomorrow..
    all the best srilanka !!!!!!
    We may not be at the Lions DEN.
    How ever we do have the pride of being the King of the Jungle.
    Which makes us hunt in any Jungle.....!!!!!


    197937_10150150251587558_522897557_6509845_2897928_n.jpg
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    hebeyi ban meeka okkoma team plans kiyanawwane :P weak pointslu arawalu meewalu. karanna yana kapati wedath kiyanawa. dan ithin ooowa kaloth icc eken case daayi :(