MARU KIRI.com eke aluthma kathawa

Status
Not open for further replies.

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
මෙය මා විසින් සත්‍ය සිද්දියක් පාදක කරගනිමින් රචිත නව තාලයේ නවකතාවකි

නූතන සමාජයේ මුදල් මත යැපෙන ෆෝරම් දසදහස් ගානක් අන්තර්ජාලයේ ඇති නමුදු තම ලාංකිකත්වය, ජන කලාව, ජන සංගීතය, ආගම සහ දේශීයත්වය අගයන ෆෝරම් කීයක් මින් නම් කැල හැකිද ? උපන් ලාංකිකයෙකුනම් ඔබට මෙම ප්‍රශ්නය සිතට එනු නොඅනුමානය, එහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ඔබත් ජන කලාව, සංගීතය සහ දේශීයත්වයට ගරහන මන්දමානසික ගොං රැලට එක්වී වැල යන අතට මැස්ස ගසන්නෙකු බව ඔබට මදකටවත් සිතෙන්නේ නැතිද ? ලංකාවේ නොම්බර එකේ ෆෝරමයක් යැයි කියාගන්නා කිරි.කොම් දේශීයත්වය අගයනවාද ? රටට මොනයම්හෝ සේවයක් කරනවාද ? ඔබ සියල්ලන්ම දන්නාපරිදි මුදල් මත යැපෙන කිරි අඩවිය උදේ සිට රාත්‍රිය දක්වාම අඩ නිරුවත් සහ නිරුවත් කෙල්ලන්ගේ චායාරූප දමා තරුන පරපුර රවටා තම ෆෝරමයට ඇද බැද තබාගන්නාබව ඔබ නොදන්නේද ? නැත, ඔබට සත්‍යය තේරුම්ගැනීමට හැකි මුත් ඔයට එය තේරෙම් ගැනීමට අවශ්‍ය නැත. නූතන බෙලෙක්ක සංගීතයට ප්‍රමුකතාවය දෙමින් නව පරපුර කාමාතුරයන් බවට පත්කරන කිරි අඩවියට ලංකාවේ නොම්බර එකේ අඩවිය කීම අනාගත පරපුරට කරන නිගාවකි, කිරි අඩවියේ සිටිනා බහුතරයක් යාවජීව සාමාජිකයින් අපගේ ජන සංගීතය, දේශීයත්වය හෝ ආගම අගයකරනවාද ? නැත, ඔවුන් කරන්නේ කුනුහරුප කියාගෙන, බ්ලූ ෆොටෝ බැලීම පමනි.

මෙම මහාලොකු නොම්බර එකේ අඩවියෙන් කෙරුනු එකදු හෝ සමාජ සත්කාරයක් ඔබ අසා ඇත්ද ? රෝහලකට හෝ පන්සලකට ආධාරයක් කර ඇද්ද ? පිරින් පිංකමකට දායක වී ඇද්ද ? නැත මොවුන් කරන්නේ නව පරපුරේ ඇස් බැන්දීම පමනි, වන්දනාවක් යෑම වෙනුවට බයිස්කෝප් ට්‍රිප් යාමෙන් නව පරපුරට ලැබෙන්නේ කුමන දායාදයක්ද ? තරගෙට කසිකබල් නව සංගීතය ඔලුවට ඔබ්බවමින් නව පරපුරෙන් ජන කවිය, ජන ගීතය ඉවත්කොට බලු නඩයක් කරලියට කැන්දන් එමින් මොවුන් කරන්නේ කූට ලෙස මොලය විකුර්ති කිරීමේ සත්කාරයකි, එම සත්කාරය කලු කඩ මුදලාලිලාගේ සක්කු තර කරන්නට මහත් සේ දායක වන බව ඔබ කිසිවිටකත් දැන සිටින දෙයක් නොවෙයි, යුරෝපයේ සංගීතය ලංකාවට ගෙනෙමින් අප සංගීතය වැනසීම මොවුන්ගේ ඒකායන අරමුනකි, කුනුහරුප පෙරාගත් ඇමරිකානු සංගීතය තරුන කොල්ලන්ගේ ඔලුවට තබා ඉන්ජෙක්ශන් එකක් ගැසීමට මොවුන් රුසියන්ය.
අපගේ උරුමයන්ට පයින් ගසමින්, ඉතිහාසයට අපහාසකරමින් මොවුන් කරන්නේ කුමක්ද ? රාවනා වැනි රජවරුන්ගේ පහස ලැබූ මේ පින්බිමේ සතර කොන වසනා දෙවිවරුන් වුවද මොවුන්ට සාප නොකරනු ඇද්ද ? පිපෙන මලක් පොඩිකර තලා දමන්නාසේම සෑම පුංචි දුවා දරුවෙක්ම අන්තර්ජාලයේදී විකුර්ති කරන කිරි අඩවියට විරුදධව ඔබ නැගීසිටින්නට කාලයයි මේ, ඔබේ අනාගතය, රටේ අනාගතය අදුරේ දමනා මෙවැනි පාපතරයින්ගේ සල්ලි නැමති මුක වාඩමට අසුනොවී ඔබේ සහ රටේ අනාගතය බේරා ගැනීමට කාලයයි මේ, ඉතිහාසය ගැන ඉගෙනගන්නට සහ ඉතිහාසයට පන පොවන්නට අපේ උරුමයන් කියාපාන්නා විවිධ වූ වෙබ් අඩවි ඇති රටක මෙවැනි පාපතරයන්ගේ අඩවි වලට ඔබ අසුවීම මොන තරම අභ්‍යග්‍යක්ද, සිංහල කමට, ජන සංගීතයට, අපේ ඉතිහාසයට සහ අපේ ඉපැරනි ගීයට ආවඩා අයිබෝවන් කියන්න කාලයයි මේ, මදක් සිතන්න, රුක්මනී, ජෝතිපාල, මාස්ටර් බෙග් යන කලාශූරීන්ගේ ගායනයන් මොවුන්ගේ එකදු හෝ රේඩියෝවකින් ඔබට ඇසෙනවාද ?
Recent Threads
Aluthma Thale Site Ekak gena Kathaawak

*******************

hakke buduras bokke dadamas ne ban ubage? balapan uba bana kiyanna one kiyala uba eeye peredama daala thiyena threads :D

Apple iPhone * Kello

hehe kaatada ban uba bana kiyanne ithin? uba monawada ban elakiri eka gena danne? :D uba elakiri eka gena ahala denaganin ape parana memberslagen. elakiri eka anatha niwasa / lamaniwasa keepayakatama keepawathawakma dana deela thiyenawa bang :D anik eka elakiri.com kiyanne community forum ekak kiyala therum ganin meka pansalaka site ekak nemei mekata contents daanne minissu boruwata uba baba wenne nathiwa ubagema parana threads balapan site eka gena prashnayak thiyenawanam kelin kiyapan boru tharaka genenne nathiwa.

/moderator
 
Last edited:

raman2

Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    hehe mod ge kathawa aththa muta mokak hari personal getaluwak thiyenawa elakiri ekath ekka :P elakiri ekata kohomath mada gagaha yanawane onetharam. ona ekekta mada gahanawa useless thread ban -Rep
     
    Status
    Not open for further replies.