විනාඩි 9 න් XP දාමුද? - Install xp in 9 minites

Aug 13, 2010
423
106
0
නරකමුල්ල

1). එහෙම දාන්නත් පුළුවන් නම්, ඒක වැඩත් කරනවා නම්, ඇයි බිල්ගේට්ස් ඒ ක්‍රමේ හංගලා තියෙන්නේ...
2). මේකෙන් වෙන්නේ ප්‍රයෝරිටි දුන්න එක ඉස්සරලා ඉන්ස්ටෝල් වුනාට පස්සේ අනිත් ඒවා පස්සේ ඉන්ස්ටෝල් වෙන එකද?
3). කියන්නේ වින්ඩෝස් ඉන්ස්ටෝල් වුනා කියලා අපඉට CD එක එලියට ගනන් බැරිද අනිත් ඒවා ඉන්ස්ටෝල් වෙනකම්?
4) ඒවත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි කියලා අපි දැනගන්නේ කොහොමද..?
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    1). එහෙම දාන්නත් පුළුවන් නම්, ඒක වැඩත් කරනවා නම්, ඇයි බිල්ගේට්ස් ඒ ක්‍රමේ හංගලා තියෙන්නේ...?

    බිල් අංකල් මීට වඩා දේවල් XP ඇතුලෙ හංගල තියෙනව බං.ඒව හොයාගන්න එකයි අමාරුම දේ.


    2). මේකෙන් වෙන්නේ ප්‍රයෝරිටි දුන්න එක ඉස්සරලා ඉන්ස්ටෝල් වුනාට පස්සේ අනිත් ඒවා පස්සේ ඉන්ස්ටෝල් වෙන එකද?

    මේකෙන් අදහස් වෙන් නෑ ප්‍රයෝරිටි දුන්න එක ඉස්සෙල්ල ඉන්ස්ටෝල් වෙනව කියන එක.මෙතනින් අදහස් වෙන්නෙ අනික්වට වඩා වේගයෙන් Setup.exe එක ඉන්ස්ටෝල් වෙනව කියන එක.

    3). කියන්නේ වින්ඩෝස් ඉන්ස්ටෝල් වුනා කියලා අපඉට CD එක එලියට ගනන් බැරිද අනිත් ඒවා ඉන්ස්ටෝල් වෙනකම්?

    වින්ඩෝස් කියන්නෙ එක සොෆ්ට්වෙයර් එකක් නෙවෙයි.OS එකට අදාලව තවත් ගොඩක් දේවල් ඉන්ස්ටෝල් වෙන්න තියෙනව.ඒව ඔක්කොම අඩංගු වෙලා තියෙන්නෙ CD එකේනෙ යාලුවා.


    4) ඒවත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි කියලා අපි දැනගන්නේ කොහොමද..?

    Setup.exe එක ඉන්ස්ටෝල් උනාට පස්සෙ PC එක restart වෙනවනේ.ඊට පස්සෙ තියෙන්නෙ වෙනද කරන සාමාන්‍ය දේවල්ම තමයි.එකපාරක් මේ දේ කරලම බලන්න.එතකොට තේරුම් ගන්න පුලුවන් කිසිම දෙයක් මග ඇරිල නැති බව.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    kawuda macahn xp install karanna 1 hr ganne? mage p4 pc1keth yanne only 15mints.. ehenam ube pc1ke awulak
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි ගොඩක් වැදගත් තොරතුරක්...:) කරල බලන්න ඕන.............:yes:
    ස්තුතියි චුටි මල්ලී.........:D
     

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    Ohoma karala mama install karala tiyanawa. Samahara welawata windows walin default install wena drivers ehema miss wenna puluwan. Samahara devices detect karanne ne. Maget USB aran tibbe ne.Time eka PC eke performance anuwa wenas wenawa. Good post any way.... :D