Sri lankan Advertising

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Eka thamai. Hmmm.......mata anith prashne mama girl kenek nisa. Case yayida danne na mama enter wunoth.......:sorry::sorry:

කෙල්ලෝ කියල පස්සට ගියේ කෝපි කාලේ.. :frown::frown: ඉදිරියටම යන්න.. ඉස්සල්ලා ඒ තැනට කතා කරලා අහන්න ඔයාල මෙහෙම කරලා තියනවා ඇයි එහෙම කලේ කියල..:growl::growl: ඒ අයගේ ප්‍රතිචාරය අනුව තීරණය කරන්න වලි නම් වලි,:growl::growl: සුන්දර නම් සුන්දරද කියල.:):).
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
matchn mama advertisng firm ekaka wada karanne api samanayen artwork karaddi wadiya time ganne na oya wage ewa ada ada inda. google eken images aran danne.. mama dawasak artwork ekak karaddi images hoyaddi oya image eka google eke tibba. bt mama nam eka use kare na. e wage images out karaddi water mark ekak ekka dapan
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
machan.......brands advertising eken payments illanna..puluwan oyata...
ehema CIB eketa wagakeemak ne oya gena.... arun thamai hora...un sadaranayak kale nathnam.... unwa cha karala damu...horu widihata.... thadi e mail campain ekak damu...hora kauda kiyala...

Thanks alot!

Mekai.....advertising karana aya internet eken download karala patas gala hadala hena salli ganakuth ganiyi. eath andina ekkena okata waru ganan mahansi welaa ita passe sallith labenne na ne...:( mage namai watermark ekai dekama thibba.
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
rh7brq.jpg
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕක දැම්මට පස්සේ උන්ට තිබ්බ බිස්නස් එකත් නැති උනාද දන්නේ නෑ..:lol: ජෝක්

    පැමිණිල්ලක් දැම්මනම් හරි. දාන්නත් පුලුවන් ඕකට විරුද්ධව:cool::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ohoma thama :( mewa hena gahana nirmana mankolla kem :( meetapasse wedagath hema ekatama water mark yoda upload karanna nethi nam low quality version ekak upload karanna :) ethakota issuwath proyojanyak gatha noheka :yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    water seal එකක් දාල නෙමෙයිද එලියට දැම්මෙ? :no:
    සවුත්තු වැඩක්... :(
     

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    දැන් ලංකාවේ එක බැනර් එකක් වත් තියේද ඔය වෙළඳ දැන්වීම් ආයතන වල වැඩ කරන ග්‍රැෆික් ඩිසයිනර්ස් ලගේ නිර්මාණ? මම නම් දැකල තියෙන හැම එකේම තියෙන්නේ internet එකෙන් උස්සපු vector images අරගෙන edit කරලා හදපු ඒවා.ඔයාගේ එකත් ඒ වගේ google කරද්දී අහුවෙන්න ඇති.

    ඒ උනාට ඕක නිකන් අතාරින්නෙපා..ඔය මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න ඕන

    machan math graphic designer kenek apita samanyen wadiya time denne na design karanda. apita dawasata custmrs la godak handle karanda wenawa so kawruth anda anda inne na. andoth artwork chargers ma 5000k 10000k wath danda wenawa so kawruth ehema print karanneth na so best way google images and vectors use karana eka.. ewa use karanne natuwa kawadawath print out ekak nam daganda wenne na
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan uba aniwaa leagal action ekak ganin... ubata wandiyak ganna puluwan.mokada ubala godak mahansi wela oowa karanne.... oya wage kuuuta minissu eewa huuran kanawa. mama nam kiyanne uba aniwaa leagel action ganin!