මෙන්න බලන්න කට්ටිය, මේක මම ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ මට අවුරුදු 17 කාලෙ ඇඳපු එකක්. මේ මම මගේ යාළුවන්ට අවුරුද්දට සුභ පතන්න දාපු පින්තූර.
මේ පින්තූරේ මේ අවුරුදු කාලෙ සී අයි බී විලාසිතා මන්දිර වල දොරවල් වල මෙහෙම දකින්න ලැබුන. මගේ අනුදැනුම නැතුව මේව ගත්තෙ කොහෙන්ද කියල දැනගන්න මගෙ අම්මයි තාත්තයි CIB එකේ කළමනාකාරතුමා මුන ගැහුන.
ගංගොඩවිල Brands Advertising කියල තැනකින් තමයි මේව කරල තියෙන්නෙ. මම අහන්නෙ, Advertisers වුනාම, තමාගේ නිර්මාණශීලීත්වය උපයෝගි කරගෙන වැඩ කරන්න ඕනෙ කට්ටියක් නේද? එහෙම අය ඉස්කෝලෙ යන ළමයෙක්ගෙ නිර්මාණ හොරකම් කරන්නෙ ඇයි?
ළමයෙක්ගෙ බොළඳ චිත්‍රයක් හොරකම් කරන්න තරම් අපේ රටේ Advertising කළාව පහතට වැටිලද?

api podi ewun ne.........